තොපිට කොහෙන්ද මෙව්වා... 😪

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    na ithin mama kohomath bonawne. eki dala iya kiyala bonawa nemeine.
    ඕකට ඇබ්බැහි උනාම ජිවිතේ ගොඩක් දේවල් මග ඇරෙනවා මචන්. ඔයා තනියම ඉන්න නිසා ඕකට ඇබ්බැහි වෙන්න තියන ඉඩ කඩ වැඩියි..:yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    0vO5Zog.png
    අඩෝ මගෙ තේඩ් එක තියෙන නිසා මම කැම්‍රි සතුටින්
    චීයර්ස් 🍻

    ප.ලි: රයිස් එක්ක බොන්න පුරුදු වෙන්න එපා බං
    තේරුමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බොන එක වෙනම බීලා පස්සෙ රයිස් එක කාපන්.
    බඩ පිරෙන්න නොකා බොන්න එපා කියල මේකෙම කවුරුහරි කියලා තිබ්බා

    රයිස් එක කාල බොන්න තියෙන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    බඩ පිරෙන්න නොකා බොන්න එපා කියල මේකෙම කවුරුහරි කියලා තිබ්බා

    රයිස් එක කාල බොන්න තියෙන්නේ
    පිස්සුද බං? සුදු මහත්තුරු බොන හැටි බලපන්. ඩ්‍රින්ක් එකට අයිස් කැටයක්/ වතුර ටිකක් දාන්නෙ උපරිම. ඒකෙ රහ බල බල බොන්නෙ. අපේ උන් ඒකටත් කොකාකෝලා අරව මේව පැණි බීම දාගෙන බොන්නෙ. උන් මුකුත් කන්නෙ නෑ, peanuts වගේ දෙයක් ඇරුණම. රයිස් කියන්නෙ තනිකර කාබ්ස් නේ. වෙරි වෙන්නෙත් නෑ. කිසිම තේරුමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පිස්සුද බං? සුදු මහත්තුරු බොන හැටි බලපන්. ඩ්‍රින්ක් එකට අයිස් කැටයක්/ වතුර ටිකක් දාන්නෙ උපරිම. ඒකෙ රහ බල බල බොන්නෙ. අපේ උන් ඒකටත් කොකාකෝලා අරව මේව පැණි බීම දාගෙන බොන්නෙ. උන් මුකුත් කන්නෙ නෑ, peanuts වගේ දෙයක් ඇරුණම. රයිස් කියන්නෙ තනිකර කාබ්ස් නේ. වෙරි වෙන්නෙත් නෑ. කිසිම තේරුමක් නෑ.

    ඒ කියන්නෙ බොන්න කලින් කන්න කියල නෙමෙයි බඩ හිස්ව තියෙද්දි බොන්න එපා කියල.

    සුදු මහත්තුරුත් හිස්බඩ බොන්නැතුව ඇති
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඒ කියන්නෙ බොන්න කලින් කන්න කියල නෙමෙයි බඩ හිස්ව තියෙද්දි බොන්න එපා කියල.

    සුදු මහත්තුරුත් හිස්බඩ බොන්නැතුව ඇති
    කාල ඉවර වෙලා බිව්වත් එච්චර තමා :P ඔන්නම් ඇඩිෂනලි කබරය පාරකුත් සෙට් කරගතහැකි.

    දවල් කෑම මග ඇරියෙ නැත්නම් හවස කෙලින්ම බොන්න ගන්න තියෙන්නේ. ඕනනම් බයිට් විදියට වැඩිය බර නැති ආහාරයක් එක්ක.

    බීල ඉවර වෙලා ෆන්ෂන් එකේ අවසානය කිට්ටු වෙලා කෑවනම් හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කාල ඉවර වෙලා බිව්වත් එච්චර තමා :P ඔන්නම් ඇඩිෂනලි කබරය පාරකුත් සෙට් කරගතහැකි.

    දවල් කෑම මග ඇරියෙ නැත්නම් හවස කෙලින්ම බොන්න ගන්න තියෙන්නේ. ඕනනම් බයිට් විදියට වැඩිය බර නැති ආහාරයක් එක්ක.

    බීල ඉවර වෙලා ෆන්ෂන් එකේ අවසානය කිට්ටු වෙලා කෑවනම් හරි.
    සුදු මහත්තුරු කියන්නෙත් කාල බොන්න කියල

    https://www.menshealth.com/nutrition/a27679768/what-to-eat-before-drinking-alcohol/

    ehenam pamkada kiyanne :angry:

    e 2000 tath kanna thibba kyl :lol: