ඔයාලගෙ insuarance එක මොකක්ද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොකක්ද
    කොච්චර කාලෙකටද
    මාසෙට කීයද
    මොනවද ලැබෙන ප්‍රතිලාභ

    ලැබෙන සේවාව ගැන තෘප්තිමත්ඩ්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මොකක්ද
    ජනශක්ති
    කොච්චර කාලෙකටද
    අවු 20
    මාසෙට කීයද
    5070
    මොනවද ලැබෙන ප්‍රතිලාභ
    8% පොලී
    ලැබෙන සේවාව ගැන තෘප්තිමත්ඩ්ද

    දැනටනං නෑ... සර්විස් එක සෘණ...

    අවු 5කින් විත්ඩෝ කරන්න පුලුවන් කියනව. එතකොට තමයි හරියටම බලන්න වෙන්නෙ සර්විස් එක කොහොමද කියල...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අවු 5කින් විත්ඩෝ කරන්න පුලුවන් කියනව. එතකොට තමයි හරියටම බලන්න වෙන්නෙ සර්විස් එක කොහොමද කියල...
    Hmm e kiyanne kochchara percentage ekak puluwanda ?
    20 iwara unama dena ganawada nath nam awurudu 5 gewapu ganenda withdraw karanna puluwan
    Mth me life & health ekak ganna hithan innawa. Select karanna une na thama.
    Math meka damme eka thamayi idea ekak ganna
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Hmm e kiyanne kochchara percentage ekak puluwanda ?
    20 iwara unama dena ganawada nath nam awurudu 5 gewapu ganenda withdraw karanna puluwan

    Math meka damme eka thamayi idea ekak ganna
    අවුරුදු 5 ඉවරවුනාම තියෙන ගාණ ගන්න පුලුවන් මතක විදිහට.

    පොලිසි එකේ තියෙන විදිහ මතක නෑ. ඉන්ශුවරන්ස් එකේ උං කිවුව මුලු ගාණම පුලුවන් කියල... උංව ශුවර් නෑ හැබැයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අවුරුදු 5 ඉවරවුනාම තියෙන ගාණ ගන්න පුලුවන් මතක විදිහට.

    පොලිසි එකේ තියෙන විදිහ මතක නෑ. ඉන්ශුවරන්ස් එකේ උං කිවුව මුලු ගාණම පුලුවන් කියල... උංව ශුවර් නෑ හැබැයි.
    Ow ekane lankawe case eka.
    Softlogic
    Lagadi danme aurudday masa 6 ati
    kochchara value ekak thiyeda ?
    Maseta kiyada

    police wlin berenna 3rd party motor insurance wthrak daana unta...

    aduma agri board, next MBSL, next COOP(danata temporary license suspend)

    if you are seeking for a bike,
    Agri borad - 480/=
    MBSL - 500/=
    COOP - 600/=
    Life insurance gana
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Ow ekane lankawe case eka
    මට ඕක තිත්ත වෙලා තියෙන්නෙ...
    මම පටන් අරන් අවු 5කට වැඩියි දැන්. ඒත් කොවිඩ් සීසන් එකෙන් පස්සෙ කාලයක් ඇරියස් වුනා. ඔය කාලෙට එකවුන්ට් එක හෝල්ඩ් වෙලා.,

    මේකෙ ඒජන්ට්ල කාලෙන් කාලෙට වෙනස් වෙනව. උන් එක එකාගෙන් ඇහුවම එක එක කතා කියන්නෙ... කොහොම හරි, උං කිවුව සල්ලි සාමාන්‍ය විදිහට දාගෙන යන්න කියල...
    අන්තිමට චෙක් කරල බැලුවම, සල්ලි වැටුනට එකවුන්ට් එක අලුත් වෙලා නෑ... පරණ මාස වල ඇරියස් පියවිලා විතරයි. ඒකෙන් මගෙ අවුරුදු 5ක් පරණ පොලීසි එක අවු 3ක් පරණ එකක් විදිහට තමයි හැදිල ආවෙ... 😥
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    AIA (Singapore). Company provided. Covers pretty much everything except for dental. All fancy hospitals are included as well (including mt Elizabeth). Limits are in millions. It covers my family and also covers overseas medical expenses too.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    Softlogic and SLIC
    Softlogic =>8500 per month - Investment plan (Rs.700,000 per year for a family member for Hospitalization.7000 hospital cash)
    SLIC =>13500 per month - Health plan (Rs.1,500,000 per year for a family member for Hospitalization.10000 hospital cash)
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොකක්ද : Karma

    කොච්චර කාලෙකටද : Until the liberation from cycles of rebirth

    මාසෙට කීයද : Free of charge

    මොනවද ලැබෙන ප්‍රතිලාභ : You get what you fucking deserve

    ලැබෙන සේවාව ගැන තෘප්තිමත්ඩ්ද : Karma is a bitch

    /s

    🆙
     
    • Wow
    Reactions: sakuntha1996