නෑ මචං...Yako oken service ekak enna ekko marenna ona nathan leda wenna ona (umbata hospital cover ekak tiyenawanam). Itin ai minus service kiyanne?
මම අදහස් කරේ. සාමාන්‍යයෙන් ඕක පටන්ගත්ත මුල් කාලෙ වාරිකේ රිමයින්ඩ් කරල sms කෝල් එනව...
දැන් ඒව නෑ.
ඉස්සර ගෙව්වට පස්සෙ ගෙදරට තැපෑලෙන් ස්ලිප් එකක් එනව sms එකකුත් එනව. දැන් ඒ දෙකම නෑ.
ඉස්සර මුදල් එකතුකරන් යන්නයි හොයල බලන්නයි මාසෙකට සැරයක් එකෙක් එනව.
දැන් පොර එන්නෙ නෑ. බැංකුවට ගිහින්ම දාන්න ඕනෙ.
එතකොට මතක් කරගෙන ඉඳල ඕකට සල්ලි දාන වැඩ කරන්න ඕනෙ. ඕව අමතක වෙනවනෙ තියෙන වැඩ එක්ක. එතකොට ඉතිං ඇරියස්.

