කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ

    හොරගොල්ල උන් වලව් නෙවේ දෙමල.සිරිමා නම් නියම වලව්
    ------ Post added on May 30, 2023 at 9:32 AM
    අඩෝ අපි නැයෝ උබ මාතලේද ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සුපිරි ඉතින්.
    ඔය කාලේ ගෘහ නිර්මාණ ශිල්පය. එහෙම හොඳට තිබිලා තියනවා. වස්තු බලලා කරපු නිර්මාණ..

    ඒ කාලේ ඔය වගේ ගෙවල් තිබුණත් රටේ මිනිස්සු වරිචචි බිත්ති තියන ගෙවල් වල ඉඳලා තියනවා ඒක පැත්තකින් දුප්පත් උනුත් මේ වගේ ලොකුවට සල්ලි තියන උනුත්.. දැන් නම් හැබැයි ඒ බෙදීම අඩුය
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ සිරාවට.. පින්තුර නැද්ද ඒ තැන? අනේ මචං පුළුවන් නම් දාපන්. ගොඩක් වටිනවා.

    ෆොටොස් නැද්ද?

    👍👍

    පින්තූර එක්ක ඉතිහාස කතාව ගැන නූලක් දාන්නකො... වටිනව හැබැයි..
    ඉතිහාස කතාව කියන්නේ අපි පොඩිකාලේ ගියහම එහෙ අත්තම්ම කියනවා, සුද්දෝ එද්දී ජනේලයක් තියනවා එකෙන් එහෙ හැංගිලා හිටිය රාජසිංහ පැනල ගියා කියල. බහිරවයෙකුත් ඉන්නවා ලොකු සීන් ඉතින්. මං ඉතිහාස කතාව ලොකුවට දන්නේ නෑ..මං 2006 විතර ගියාට පස්සේ ආයේ ගියේ ගිය අවුරුද්දේ
    ෆොටෝ කියන්නේ ලගදි ගිහින් ගහපුවා තියනවා දැන් ඉතුරු වෙලා තියෙන්නේ පොඩි කාමර දෙකක් වගේ ටිකක්, ගරා වැටිලා වහල දාල තියෙන්නේ. මොකුත් හදන්නත් බෑ කිව්වා පුරාවිද්‍යා එකෙන් අවසර දෙන්නේ නෑ restore කරනවා නං හෙන guideline ටිකක් තියනවා කියල උළු කැටේ ඉදල. එහෙ අයියා කිව්වා ෆොටෝ ගහ ගන්න හැබැයි කොහෙවත් දාන්න එපා හොරු පනිනවා කියල, පට්ට පරණ බඩු තියේ. සමහර ඒවා හොරු පැනල අරන් ගිහින්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    අඩෝ මාරයි නේ. උඹ දැන් එතකොට පදිංචි කොහෙද මචන්. අයියට කියල පොටෝ ටිඅක ගහගෙන දාපන් තැන කොහෙද කියල කියන්නේ නැතුව. පරණ බඩු තියනව කියන්නේ ඔය පරණ ගෙදරද තම..??
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හොරගොල්ල වලව්ව ගැන වැඩසටහනක් තිබ්බා. එකේ ඉදිරිපත් කිරීම, සංගීතය මාරම ලස්සනයි. හොදම ප්‍රෝග්‍රෑම් එකක්.

    පට්ට මචං.
    අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ
    පින්තුර නැද්ද බන් ඒ වලවුවේ?

    නුවර අපේ ගෙවල් වලට එහා කපුකොටුව වලව්ව තියෙන්නේ..ඉස්සරනම් සෙනරත් කපුකොටුව uncle(unp Treasurer) නිවාඩුවට එනවා,එයා දැන් අවුරුදු කීපයකට කලින් මැරුණා..එයා නැති උනාට පස්සේ ඒ පැත්තේ යන්න බැරි උනා
    උඹ නම් මෙ වගේ ප්ලේස් වල ගොඩක් ගහින් ඇති.