අඩෝ අපි නැයෝ උබ මාතලේද ..අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ
හොරගොල්ල උන් වලව් නෙවේ දෙමල.සිරිමා නම් නියම වලව්
------ Post added on May 30, 2023 at 9:32 AM
අඩෝ අපි නැයෝ උබ මාතලේද ..අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ
හොරගොල්ල උන් වලව් නෙවේ දෙමල.සිරිමා නම් නියම වලව්
------ Post added on May 30, 2023 at 9:32 AM
හගුරන්කෙතඅඩෝ අපි නැයෝ උබ මාතලේද ..
sir name දුල්ලැවද උබගේහගුරන්කෙත
ශ්‍රීනාත් දිසානායක එහෙම යාලුවෝ නේද?හගුරන්කෙත
අඩෝ සිරාවට.. පින්තුර නැද්ද ඒ තැන? අනේ මචං පුළුවන් නම් දාපන්. ගොඩක් වටිනවා.
ෆොටොස් නැද්ද?
ඉතිහාස කතාව කියන්නේ අපි පොඩිකාලේ ගියහම එහෙ අත්තම්ම කියනවා, සුද්දෝ එද්දී ජනේලයක් තියනවා එකෙන් එහෙ හැංගිලා හිටිය රාජසිංහ පැනල ගියා කියල. බහිරවයෙකුත් ඉන්නවා ලොකු සීන් ඉතින්. මං ඉතිහාස කතාව ලොකුවට දන්නේ නෑ..මං 2006 විතර ගියාට පස්සේ ආයේ ගියේ ගිය අවුරුද්දේ
පින්තූර එක්ක ඉතිහාස කතාව ගැන නූලක් දාන්නකො... වටිනව හැබැයි..
අඩෝ මාරයි නේ. උඹ දැන් එතකොට පදිංචි කොහෙද මචන්. අයියට කියල පොටෝ ටිඅක ගහගෙන දාපන් තැන කොහෙද කියල කියන්නේ නැතුව. පරණ බඩු තියනව කියන්නේ ඔය පරණ ගෙදරද තම..??ඉතිහාස කතාව කියන්නේ අපි පොඩිකාලේ ගියහම එහෙ අත්තම්ම කියනවා, සුද්දෝ එද්දී ජනේලයක් තියනවා එකෙන් එහෙ හැංගිලා හිටිය රාජසිංහ පැනල ගියා කියල. බහිරවයෙකුත් ඉන්නවා ලොකු සීන් ඉතින්. මං ඉතිහාස කතාව ලොකුවට දන්නේ නෑ..මං 2006 විතර ගියාට පස්සේ ආයේ ගියේ ගිය අවුරුද්දේ
ෆොටෝ කියන්නේ ලගදි ගිහින් ගහපුවා තියනවා දැන් ඉතුරු වෙලා තියෙන්නේ පොඩි කාමර දෙකක් වගේ ටිකක්, ගරා වැටිලා වහල දාල තියෙන්නේ. මොකුත් හදන්නත් බෑ කිව්වා පුරාවිද්‍යා එකෙන් අවසර දෙන්නේ නෑ restore කරනවා නං හෙන guideline ටිකක් තියනවා කියල උළු කැටේ ඉදල. එහෙ අයියා කිව්වා ෆොටෝ ගහ ගන්න හැබැයි කොහෙවත් දාන්න එපා හොරු පනිනවා කියල, පට්ට පරණ බඩු තියේ. සමහර ඒවා හොරු පැනල අරන් ගිහින්.
Na machan ahuweth adaiශ්‍රීනාත් දිසානායක එහෙම යාලුවෝ නේද?
Mama padinchiya kegalle machnශ්‍රීනාත් දිසානායක එහෙම යාලුවෝ නේද?
හොරගොල්ල වලව්ව ගැන වැඩසටහනක් තිබ්බා. එකේ ඉදිරිපත් කිරීම, සංගීතය මාරම ලස්සනයි. හොදම ප්‍රෝග්‍රෑම් එකක්.
පින්තුර නැද්ද බන් ඒ වලවුවේ?අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ
උඹ නම් මෙ වගේ ප්ලේස් වල ගොඩක් ගහින් ඇති.නුවර අපේ ගෙවල් වලට එහා කපුකොටුව වලව්ව තියෙන්නේ..ඉස්සරනම් සෙනරත් කපුකොටුව uncle(unp Treasurer) නිවාඩුවට එනවා,එයා දැන් අවුරුදු කීපයකට කලින් මැරුණා..එයා නැති උනාට පස්සේ ඒ පැත්තේ යන්න බැරි උනා
තියේ තියේ ෆේමස් තැනක්පට්ට මචං.
පින්තුර නැද්ද බන් ඒ වලවුවේ?
උඹ නම් මෙ වගේ ප්ලේස් වල ගොඩක් ගහින් ඇති.
දපන්ක් බලන්න..තියේ තියේ ෆේමස් තැනක්
Queens or Suisse ?තියේ තියේ ෆේමස් තැනක්
