ඔව් මේක නම් උසස් තත්වයෙන් තියනවා.denata man dakapu hondama doc eka SL freshwater fish gana..![]()
නැ මචං මේක මම දාල නැ මිට පෙර. මේ අලුත් එකක්.oya meka kalinuth damma wage mathakayai
TFS ++
ඔව් බන්, මේවගේ ඒවා කරනවානම් මරු. ඉංග්රීසියෙන් කරනම් ලොකු ඕඩියන්ස් එකකට යන්න පුළුවන්,මේ වාගේ ඒවා දිගටම වෙන්න ඕනේ
කොරෝන දවස් වල ටීවී එකේ ගියා "මේ මාලුවා අපේය " වගේ නමක් තියෙන මේ වගේම එකක්. සුපිරි බං
e channel ekema thiyenwa mchnඔව් මේක නම් උසස් තත්වයෙන් තියනවා.
නැ මචං මේක මම දාල නැ මිට පෙර. මේ අලුත් එකක්.
ඔව් බන්, මේවගේ ඒවා කරනවානම් මරු. ඉංග්රීසියෙන් කරනම් ලොකු ඕඩියන්ස් එකකට යන්න පුළුවන්,
mama dan umba kiwwama gihin baluwa, mita perath daala thiynawa me video ekama. habayi eke nikan artificial voice thiyenne english, gathiyak nae channel ekema thiyenwa mchn
mata mathakayi kawuru hari meeta kalin EK share karala thibba
oya dala thiyena me version eka 58 Min ekak
eka 49 Min video ekak
ekama video ekada koheda