Bodycam: Cops arrest 12 year old girl for stabbing little brother to death in Oklahoma

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමත් මේ වගේ වීඩියෝ බලන්න අරන් දිගටම Facebook එකෙන් එන්නේ මේවා..
    US ගැන තිබ්බ ආසාව දැන් එච්චර නැහැ... :baffled: මාර මෙන්ටල් අවුල්උන් ඉන්නේ.. සමහර උන් ID ඉල්ලුවම දෙන්නේ නැහැ.. ඊට පස්සේ වෙඩි කනවා... හෙනම අවුල් සෙට් එකක් ඉන්නේ
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720

    In every country these things happen. Even in Srilanka. But you see only the stuff which happen in the US because they have bodycams and etc. That’s the difference
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Me no pedo but she seems a very grown up for a 12 years old
    Yes she knew about juvenile detention and had the understanding that she would probably be going to serve time in jail for this.

    https://www.gofundme.com/f/april-lyda-and-her-family

    amma update ekk daala tynwa kellawa defend krla. mnwd beheth wgyk nisa kiyala.

    Ps: I'm not judging anyone
    Thanks for sharing. Probably side effects from meds
    ------ Post added on May 30, 2023 at 2:15 PM
     
    • Sad
    Reactions: wingman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මමත් මේ වගේ වීඩියෝ බලන්න අරන් දිගටම Facebook එකෙන් එන්නේ මේවා..
    US ගැන තිබ්බ ආසාව දැන් එච්චර නැහැ... :baffled: මාර මෙන්ටල් අවුල්උන් ඉන්නේ.. සමහර උන් ID ඉල්ලුවම දෙන්නේ නැහැ.. ඊට පස්සේ වෙඩි කනවා... හෙනම අවුල් සෙට් එකක් ඉන්නේ
    ඒම වැරැද්දක් නොකර ID දෙන්න ඕනේ නෑ . ගොඩක් ඇමරිකන් පොලිස් උන් අපේ වගේ අලය අයුතු ලෙස භාවිත කරනවා . මිනිස්සු සිවිල් රයිට් නඩු දාල දිනල ගොඩක් වන්දි ගන්නවා පොලිසියෙන් . යුටියුබ් ටික්ටොක් සිරිස් යනවා ලයිව් කැම් පොලිස් වලින් ගත්ත එවා නීතිවෙදින් ඇනලයිස් කරන එවගෙ 80% වගේ කලු මිනිස්සු එක්කෝ හිපි රැප් වගේ පොරවල් ටැටු අය පස්සේ බොරුවට පොලිසිය හැමිනිලා කේස් දාගන්නවා උනුත් ෆයර් වෙලා කේස් එක එස්කැලෙට් වෙනවා .
     
    • Love
    Reactions: CloudX64

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඒම වැරැද්දක් නොකර ID දෙන්න ඕනේ නෑ . ගොඩක් ඇමරිකන් පොලිස් උන් අපේ වගේ අලය අයුතු ලෙස භාවිත කරනවා . මිනිස්සු සිවිල් රයිට් නඩු දාල දිනල ගොඩක් වන්දි ගන්නවා පොලිසියෙන් . යුටියුබ් ටික්ටොක් සිරිස් යනවා ලයිව් කැම් පොලිස් වලින් ගත්ත එවා නීතිවෙදින් ඇනලයිස් කරන එවගෙ 80% වගේ කලු මිනිස්සු එක්කෝ හිපි රැප් වගේ පොරවල් ටැටු අය පස්සේ බොරුවට පොලිසිය හැමිනිලා කේස් දාගන්නවා උනුත් ෆයර් වෙලා කේස් එක එස්කැලෙට් වෙනවා .
    සමහර ස්ටේට්ස් වල පොලිසියෙන් ඇහුවට තමන්ගෙ ID එක තියා නම වත් කියන්න ඕනෙ නැතිලු බන්. මම අර Audit the audit කියන චැනල් එකේ වීඩියෝ අනිවාර්යෙන්ම බලනවා මට කිසි තේරුමක් නැති උනත්. මේ ලඟදි එකක් තිබුනා ඩිමෙන්ශියා තියන ආච්චි කෙනෙක්ගෙ උරපතු කඩපු එකක් ඇරස්ට් කරන්න ගිහිල්ලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    සමහර ස්ටේට්ස් වල පොලිසියෙන් ඇහුවට තමන්ගෙ ID එක තියා නම වත් කියන්න ඕනෙ නැතිලු බන්. මම අර Audit the audit කියන චැනල් එකේ වීඩියෝ අනිවාර්යෙන්ම බලනවා මට කිසි තේරුමක් නැති උනත්. මේ ලඟදි එකක් තිබුනා ඩිමෙන්ශියා තියන ආච්චි කෙනෙක්ගෙ උරපතු කඩපු එකක් ඇරස්ට් කරන්න ගිහිල්ලා.
    වෙන්න පුලුවන් උන්ගෙ ස්ටේට් ලෝ වෙනස් . පොලිසිය හිතන් ඉන්නේ උන් හෙන බුවාල කියලා . ඒම වෙන්න හේතුව තුවක්කු භාවිතයට තියන අවසර නිසා
     
    • Like
    Reactions: jamiezue