අලුත් 3060 ඒවලත් ගණන් අඩු වෙයිද 4060 ආවම?ලංකාවේ අඩුවටම දැක්කෙ පාවිච්චි කරපු එකක් රු 78,000/= ට. රු 90,000/= කිට්ටුව තමයි ගොඩක් තියෙන්නෙ. . ඔය අතරෙ සමහරු රු 120,000+ විකුණන්න හදනවා, ඒවා ගන්න එක නම් අපරාදෙ. 4060 එන්න තියෙන හින්දා තව අඩුවෙන්න ඕනි පාවිච්චි කරපු ඒවා නම්.
aliexpress තියෙන්නෙත් පාවිච්චි කරපුවා, අඩුම තිබ්බෙ රු 88,000 විතර, කලින් නම් ලාබයි. ඒත් දැන් මෙහෙන් මාස ගාණක warranty එක්ක ගන්න එක ලාබයි වගේ.
brand new නම් මෙහේ shop වල ගණන්වලට දැන් ගන්න එක තේරුමක් නෑ
අනිත් එක 3060 එකේ 8GB එකකුත් එනවා, සමහරු වැඩිය බලන්නෙ නැතුව ගන්නවා. මේකේ VRAM එක විතරක් නෙවෙයි performance අඩුයි.
තව aliexpress එකේ 3060M එක desktop GPU විදියට modify කරලා list කරලා තියෙනවා 3060 විදියටම, ඒක ගණන් අඩු වුණාට official drivers වැඩ කරන්නෙ නැති හින්දා සමහර software හරියට වැඩකරන්නෙ නැතිවෙන්න පුලුවන්
මෙච්චර ගානක් දීලා පාවිච්චි කරපු ගන්න එක ගොඩක් රිස්කි නේද? අවුරුද්දෙන් දෙකෙන් වැඩ කරන්නේ නැති උනොත්..
Thank youNVIDIA TESLA GRID GPU used parana card ebay eke hena aduwata yanawa, ekak balapam
------ Post added on May 30, 2023 at 1:57 PM


