ASUS RTX 3060 gpu ප්‍රයිස්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ලංකාවේ අඩුවටම දැක්කෙ පාවිච්චි කරපු එකක් රු 78,000/= ට. රු 90,000/= කිට්ටුව තමයි ගොඩක් තියෙන්නෙ. . ඔය අතරෙ සමහරු රු 120,000+ විකුණන්න හදනවා, ඒවා ගන්න එක නම් අපරාදෙ. 4060 එන්න තියෙන හින්දා තව අඩුවෙන්න ඕනි පාවිච්චි කරපු ඒවා නම්.
    aliexpress තියෙන්නෙත් පාවිච්චි කරපුවා, අඩුම තිබ්බෙ රු 88,000 විතර, කලින් නම් ලාබයි. ඒත් දැන් මෙහෙන් මාස ගාණක warranty එක්ක ගන්න එක ලාබයි වගේ.
    brand new නම් මෙහේ shop වල ගණන්වලට දැන් ගන්න එක තේරුමක් නෑ

    අනිත් එක 3060 එකේ 8GB එකකුත් එනවා, සමහරු වැඩිය බලන්නෙ නැතුව ගන්නවා. මේකේ VRAM එක විතරක් නෙවෙයි performance අඩුයි.
    තව aliexpress එකේ 3060M එක desktop GPU විදියට modify කරලා list කරලා තියෙනවා 3060 විදියටම, ඒක ගණන් අඩු වුණාට official drivers වැඩ කරන්නෙ නැති හින්දා සමහර software හරියට වැඩකරන්නෙ නැතිවෙන්න පුලුවන්
    අලුත් 3060 ඒවලත් ගණන් අඩු වෙයිද 4060 ආවම?

    මෙච්චර ගානක් දීලා පාවිච්චි කරපු ගන්න එක ගොඩක් රිස්කි නේද? අවුරුද්දෙන් දෙකෙන් වැඩ කරන්නේ නැති උනොත්..

    NVIDIA TESLA GRID GPU used parana card ebay eke hena aduwata yanawa, ekak balapam
    Thank you 🙏 mn balannam
    ------ Post added on May 30, 2023 at 1:57 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අලුත් 3060 ඒවලත් ගණන් අඩු වෙයිද 4060 ආවම?

    මෙච්චර ගානක් දීලා පාවිච්චි කරපු ගන්න එක ගොඩක් රිස්කි නේද? අවුරුද්දෙන් දෙකෙන් වැඩ කරන්නේ නැති උනොත්..
    4060 එක මොන වගේ වෙයිද කියන එක තවම හරියට දන්නෙ නෑනේ. ආපු 4060Ti එක වගේ performace ලොකු වෙනසක් නැති වුණොත් 3060 තියෙන අය sell කරන එකක් නෑ වැඩිය. හැබැයි මෙහෙ exchange rate එකත් අඩුවෙන හින්දා 3060 තව අඩුවෙන්න ඕනි. ඒක ඉතින් market එකෙ තත්වෙ අනුව තමයි. buykorea වගේ ඒවයින් තව අඩු කරොත් අනිත් අයටත් අඩු කරන්න වෙනවා

    පාවිච්චි කරපු එකක් ගන්න එකේ risk නම් වැඩියි. ඒත් brand new ගන්නත් බෑනෙ සාධරණ ගාණකට මෙහෙ. එක්කෝ කාලයක් තිස්සෙ හොඳට business කරපු shop එකකින් මාස 6 ක වත් warranty එක්ක ගන්න ඕනි. එහෙම නැත්නම් හොඳට පාවිච්චි කරපු කෙනෙක්ගෙන් (upgrade හින්දා, රට යන හින්දා විකුණන) හොඳට test කරලා ගන්න ඕනි. ඊට පස්සේ luck එක තමයි
     
    • Love
    Reactions: thrindo

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,

    එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
    1000 සිරිස් එක නියමෙට ප්‍රයිස් කර්ලා තිබ්බා,

    දැන් උන්ට කස්ටම්‍ර්ස්ලා අදාල නැහැ,

    AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,

    මන් නම් මගෙ ශොප් එකෙ බිල්ඩ් වලට ජපානෙන් කාර්ඩ් ගෙන්නනවා, එක එකාගෙ ලොකු කම් - මලකඩ ගොඩවල් ඔන නැහැ,, මෙ පාර් 1080 3ක් ගෙනල්ලා, 1ක් මන් යුස් කරන්න ගත්තා, 65න් 1080 දෙන්නෙ, බිල්ඩ් ඔන්ලි,,
    Uba koheda machan
     
    Shop එකේ නම මොකද්ද බන්?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Uba koheda machan
    මම අලුත්ගම, - දර්ගා ටවුන්

    Shop එකේ නම මොකද්ද බන්?
    නමක් නෑ වගෙ, බොර්ඩ් එකක්වත් නැ<<

    2018 - 65000 ඔය card එක තිබ්බේ :(
    ඔ එ කාලෙ චිකන් කිලො එකම 490යි, 380 තිබිලා 490 උනාම සිහලුන්ට රට බෙරගන්න ඔන උනා, දැන් 1500යි..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    මම අලුත්ගම, - දර්ගා ටවුන්

    නමක් නෑ වගෙ, බොර්ඩ් එකක්වත් නැ<<

    ඔ එ කාලෙ චිකන් කිලො එකම 490යි, 380 තිබිලා 490 උනාම සිහලුන්ට රට බෙරගන්න ඔන උනා, දැන් 1500යි..
    Matat pc ekak assemble krgna one ban..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිසි කෙල වෙන්න නැතිව් යුස් කරන්න ප්‍රදාන කාරනා කිපෙයක් තියෙනවා

    ඇමප් 15 ඩෙඩිකෙටඩ් පවර් ලයින් + ඇම්ප් 10 බෙරෙකර්
    මිනිමම් 1.2 කෙ/වී යු/පි/එස්

    සිසොනික් හො - මෙඩ් බයි සිසොනික් ගොල්ඩ් සර්ටිෆයිඩ් පවර් සප්ලයි,
    බ්‍රැන්ඩඩ් කෙසින්, - චින එවා අල්ලන්න එපා,

    මලකඩ වලින් බෙරා ගැනිම - විසෙසයෙන් කෙසින් එක

    පිසි එක පිරිසිදුව තබා ගැනිම. මොනම විදියකටවත් කැලි වල සර්කිට් උඩ ඩස්ට් එක රැදෙන්න දෙන්න එපා - ස්ටොක් කුලර් වෙනුවට ටවර් කුලර්ස් හො ලික්විඩ් යුස් කිරිම

    හිට එක 60-75 අතර පවත්ට්වා ගැනිම

    යුස් කරලා ඉවර උනු ගමන් පිසි එක වහල තියන්නොන, හොද කාමරෙයක් තියෙනම් එතරම් අවුලක් නැහැ වහන්න ඔන නැහැ,,

    මම මුල්ම පිසි එක බීල්ඩ් කලෙ 2017දි, හොම් පිසි එක අද දක්වා යුස් කර්ලා තියෙන්නෙ බොර්ඩ් 7යි, එකක්වත් ගිහින් අයින් කලෙ නැහැ, අයින් කලෙ පරන වෙලා..

    Matat pc ekak assemble krgna one ban..
    ඔයා කොහෙද? මම දුර එවා කරන්න කැමැති නැහැ, හොද සර්විස් එකක් දෙන්න බැහැ. මම හැම පිසි එකම බිල්ඩ් කරන්නෙ මගෙ පුත්ගලික යුස් කරන්න ගන්නවා වගෙ, එ වගෙම ගෙහියන උන් එවා හරියට යුස් කරන්නෙ නැත්නම් උන්ට බිල්ඩ් කරන්නවාත් මගෙ ආසාවක් නැහැ,, පවු සල්ලි,,
    ------ Post added on May 30, 2023 at 4:40 PM
     
    • Love
    Reactions: chinmak

    Mam piliyandala machan
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1080 ත අමතරව, තව මොනවද තියෙන කාඩ්?
    EVGA 1070 / ASUS 1060 TURBO /MSI GTX 950 , GTX 1050Ti with box mage area eke eeta wada ewa wikunana amaruyi, mewath amarui, eth gennuwa,
    korean card newi,
    japanen genne. japan home use karapuwa, or server pull,
     
    • Like
    Reactions: thrindo