1 USD =280 lkr

Dotex

Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    රුපියල අනිවා 200ට ඒවි .. හැබැයි ඒ දවස වෙද්දි අපි ජීවත් වෙලා ඉන්නනම් අර prof සින්ක්ලෙයා හරි කවෘ හරි මනුස්සයෙක් අවුරුදු 500 විතර ජීවත් වෙන්න පුලුවන් බෙහෙතක් හොයාගෙන තියෙන්න ඕනේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    IMG-20230320-WA0033.jpg

    හුරේ
     
    • Haha
    Reactions: shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    usd going down baby :love2:

    up
    ------ Post added on Mar 31, 2023 at 6:36 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    රුපියලට සාපේක්ෂව ලංකාවේ නුදුරු අනාගතය.

    205 - ආගමික පුනර්ජීවනයේ උපරිම මට්ටම. බෝම්බයක් පුපුරයි.
    200 - චන්දෙ තියනවා.
    500 - චන්දෙ පහු වෙලා මාස 5ක් වගේ ගිහින්.