කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උඹ නම් මෙ වගේ ප්ලේස් වල ගොඩක් ගහින් ඇති.
    පොඩි කාලෙනම් හුගක් ගිහින් තියනවා.ජොබ් කරන්න කොලබ ආවට පස්සෙනම් ගියේ නැති තරම්..මම දන්නා වලව්වක් ඒ පවුලේ අන්තිම කෙනා වික්කා මචන්,දුව ගාවට යන්න UK. පස්සේ එහෙදි ඒ ඇන්ටි මැරුණා.ඒක ගත්ත කෙනා මාර බෙබෙක් වලව්ව මස්ත බාල්දු වෙලා තිබ්බේ..කාලෙකට පස්සේ සිවිලිම අස් කරද්දී මූට මැණික් මල්ලක් හම්බ උනාලුනේ..ඇත්ත නැත්ත දන්නේ නැහැ ඉස්සල පොර bike 1කේ ගියේ දැන් යන්නේ V8 එකක..ගෙදර වාහන ගොඩගහළ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    ගෙවල් වල මුදුන් යට ලීයේ මුට්ටියක් එල්ලන සීන් එකක් ඉස්සර තිබුනා. ඒ මුට්ටියට, ඇතෙක් දළ ඇනපු තැනක පස්, මොකක් හරි ගාථාවක් (සබ්බ පාපස්ස අකරණං වගේ මතක) ලියාපු තඹ කොලයක්, රන්, රිදී කෑලි සහ මැණික් ගල්, හක්‌ ගෙඩියක් වගේ දේවල් දානවා.

    අපේ ගෙදර හදලා තියෙන්නේ බු. ව. 2467 දී යි. 2467 කියලා හුණු බදාමෙන් emboss කරලා තිබුනා. (මේ දැන් ඒක ගණන් හදපුවාම තමයි අවුරුදු 100 පරණයි කියලා දැනගත්තේ). කොහොම උනත්, මම සොල්දරේ උඩ, මුදුන් යටලීයේ එල්ලලා තිබුන ඔය මුට්ටිය ඇරලා, ඒකේ තිබුන දේවල් වලින් මට වැදගත් දේවල් ටික අරගෙන දැන් අවුරුදු පණහකට වැඩි මිසක් අඩු නැහැ. ඒක ඇතුලේ තිබුනේ වටිනාකමක් නැති, ගෙව්ඩ වගේ මැණික් (ඒ කාලේ ගෙව්ඩ කියන්නේ තිරිවානා ගල් වගේ කිසිම වටිනාකමක් නැති දෙයක්) කියලා තමයි මම දැනගෙන හිටියේ. කොහොම උනත්, අසූවේ දශකය විතර වෙනකොට ගෙව්ඩ වලට වටිනාකමක් ලැබුනට, ඒ වෙනකොට මගේ මැණික් ටික දාපු තැනක් මට මතක නැහැ.

    බොහොම ඉහල වත්කම් තියන කෙනෙක් ගෙයක් හදන කොට, ඔය ඉහත කියාපු දේවල් ඒ අයගේ වත්කමට ගැලපෙන විදියට යොදන නිසා, සිවිලිමෙන් මැණික් මල්ලක් හමු උනා කියන එක නොවිය හැකි දෙයක් නොවෙයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඇත්ත වෙන්න පුළුවන් මචං, ඔය වගේ ගෙවල් වල හැංගිලා තියන වටිනා දේවල් ගොඩක් අයට හමු වෙලා තියනවා.
     
    • Like
    Reactions: NRTG

    ඔය මුදුන් ලී කතාව මේ සීන් එකෙත් කියවුනා මචන් මට කියපු කෙනා අතින්,උබ කියන විදිහට තමයි මෙතනත් තියෙන්න ඇත්තේ
    ඇත්ත වෙන්න පුළුවන් මචං, ඔය වගේ ගෙවල් වල හැංගිලා තියන වටිනා දේවල් ගොඩක් අයට හමු වෙලා තියනවා.
    ඔව් මචන්..සල්ලි තියන උන් ඕව ගැන උනන්දුවක් නැහනේ
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,225
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ මාරයි නේ. උඹ දැන් එතකොට පදිංචි කොහෙද මචන්. අයියට කියල පොටෝ ටිඅක ගහගෙන දාපන් තැන කොහෙද කියල කියන්නේ නැතුව. පරණ බඩු තියනව කියන්නේ ඔය පරණ ගෙදරද තම..??
    මේවා දැම්ම කියල මට බනීද දන්නේ නෑ lol. මම මෙහෙ නෙමේ ඉන්නේ අත්තම්ම බැදලා මෙහෙ ආව මේ මහගෙදර එයාගේ

    පරණ උළුවහු + දොරවල් + උඩ ඉදන් බලන් ඉන්න බහිරවය

    WhatsApp Image 2023-05-30 at 19.05.46.jpg

    original අග වලින් හදපු මෙසේ

    WhatsApp Image 2023-05-30 at 19.05.47.jpg

    පරණ උළුවහු + දොරවල් 2

    WhatsApp Image 2023-05-30 at 19.05.473.jpg

    බීරලු

    WhatsApp Image 2023-05-30 at 19.05.476.jpg

    ජනේල

    WhatsApp Image 2023-05-30 at 19.05.4866.jpg

    තව බඩු තියනවා ලි බඩු, කුස්සියේ ආම්පන්න අරව මේවා. ඔච්චර තමා දාන්නේ මන්. අපේ අය්යල IT field එකෙත් ඉන්නවා මේකෙත් ඇතිද දන් නෑ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේවා දැම්ම කියල මට බනීද දන්නේ නෑ lol. මම මෙහෙ නෙමේ ඉන්නේ අත්තම්ම බැදලා මෙහෙ ආව මේ මහගෙදර එයාගේ

    පරණ උළුවහු + දොරවල්

    View attachment 206416

    original අග වලින් හදපු මෙසේ

    View attachment 206417

    පරණ උළුවහු + දොරවල් 2

    View attachment 206418

    බීරලු

    View attachment 206419

    ජනේල

    View attachment 206420

    තව බඩු තියනවා ලි බඩු, කුස්සියේ ආම්පන්න අරව මේවා. ඔච්චර තමා දාන්නේ මන්. අපේ අය්යල IT field එකෙත් ඉන්නවා මේකෙත් ඇතිද දන් නෑ
    අඩෝ පට්ටනේ බන්. අපරාදේ ගේ ජරා වාස වෙලා තියෙන්නේ. මේවා ගොඩක් වටිනා දේවල්. ඔය ගෙදර තියන බඩු ටික ඔහොම ජරා වෙන්න තියන්නේ නැතුව අරන් පලයන් ගෙදර.

    හරිම ආසාවක් ඇති උන බන් ඔය ගෙදර බලන්න වෙලාවක ඇවිල්ල.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,225
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ පට්ටනේ බන්. අපරාදේ ගේ ජරා වාස වෙලා තියෙන්නේ. මේවා ගොඩක් වටිනා දේවල්. ඔය ගෙදර තියන බඩු ටික ඔහොම ජරා වෙන්න තියන්නේ නැතුව අරන් පලයන් ගෙදර.

    හරිම ආසාවක් ඇති උන බන් ඔය ගෙදර බලන්න වෙලාවක ඇවිල්ල.
    ඔව් මේක restore කරනවා නං පුරාවිද්‍යා අනුමැතිය අරන් උන්ට ඕනේ විදිහට කරන්න ඕනේ, අපේ සල්ලි වලින්. ඉතින් වැඩේ අමාරු යි. මේක වටේට අලුතින් ගෙදර හදල තියෙන්නේ මේක මැද තියෙන්නේ දැන්.
     
    ඒ පොන්නයෝ කියන විදියට ඕක කාරන්න ගියොත් කොටි ගානක් යාවි. ඔය ගෙදර ඒ කියන්නේ ඔහොම්මම විනාස වෙලා යාවි නේ බන්. පට්ට අපරාදයක්. අයි උන් ඕක උඹලට හදන්න දෙන්නේ නැත්තේ, මේ ගේ පුරාවිද්‍යා එකෙන් protect කරලද තියෙන්නේ, ඒ කියන්නේ මේ ගෙදර ගොඩක් ඉතිහාසයට සම්බන්ද ඇති නේද?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඒ පොන්නයෝ කියන විදියට ඕක කාරන්න ගියොත් කොටි ගානක් යාවි. ඔය ගෙදර ඒ කියන්නේ ඔහොම්මම විනාස වෙලා යාවි නේ බන්. පට්ට අපරාදයක්. අයි උන් ඕක උඹලට හදන්න දෙන්නේ නැත්තේ, මේ ගේ පුරාවිද්‍යා එකෙන් protect කරලද තියෙන්නේ, ඒ කියන්නේ මේ ගෙදර ගොඩක් ඉතිහාසයට සම්බන්ද ඇති නේද?
    වසර සීයකට වඩා පැරණි නං පුරාවිද්‍යා යටතට තමා ගනන් ගැනෙන්නේ.

    උබලගේ සීයා අවුරුදු 100 ට වැඩි නං ආච්චි ඊට අඩු නං සීයා එක්ක ගෝරි දාගන්න එපා කියහන්, සීයා පුරාවිද්‍යා ඩයල් එකක්. මිනිහට හානි උනොත් බඩු. (ජෝක්)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේවා දැම්ම කියල මට බනීද දන්නේ නෑ lol. මම මෙහෙ නෙමේ ඉන්නේ අත්තම්ම බැදලා මෙහෙ ආව මේ මහගෙදර එයාගේ

    පරණ උළුවහු + දොරවල් + උඩ ඉදන් බලන් ඉන්න බහිරවය

    View attachment 206416

    original අග වලින් හදපු මෙසේ

    View attachment 206417

    පරණ උළුවහු + දොරවල් 2

    View attachment 206418

    බීරලු

    View attachment 206419

    ජනේල

    View attachment 206420

    තව බඩු තියනවා ලි බඩු, කුස්සියේ ආම්පන්න අරව මේවා. ඔච්චර තමා දාන්නේ මන්. අපේ අය්යල IT field එකෙත් ඉන්නවා මේකෙත් ඇතිද දන් නෑ
    සුපිරි මචං මේකනං...
    අඩෝ පට්ටනේ බන්. අපරාදේ ගේ ජරා වාස වෙලා තියෙන්නේ. මේවා ගොඩක් වටිනා දේවල්. ඔය ගෙදර තියන බඩු ටික ඔහොම ජරා වෙන්න තියන්නේ නැතුව අරන් පලයන් ගෙදර.

    හරිම ආසාවක් ඇති උන බන් ඔය ගෙදර බලන්න වෙලාවක ඇවිල්ල.
    බලන්න ඉතිං අපේ රටවල් වල පුරා විද්‍යා ආයතන තිබුණට වැඩක් නෑනෙ. නිකං ඉඳන් පඩි ගන්නයි නිදන් හාරන්නයි විතරයි ඒව තියෙන්නෙ...
    මේ වගේ වටින කියන තැන් ආරක්ෂාකරගන්න මැදිහත් වෙන්න එපැයි හරිනං...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් මේක restore කරනවා නං පුරාවිද්‍යා අනුමැතිය අරන් උන්ට ඕනේ විදිහට කරන්න ඕනේ, අපේ සල්ලි වලින්. ඉතින් වැඩේ අමාරු යි. මේක වටේට අලුතින් ගෙදර හදල තියෙන්නේ මේක මැද තියෙන්නේ දැන්.
    Mata mathakai me wage geyak tibba thanak eka paraka wadasatahana pennuwa. E gedarath rajathuma hangila indala tiyanawa kiwwa.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,225
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒ පොන්නයෝ කියන විදියට ඕක කාරන්න ගියොත් කොටි ගානක් යාවි. ඔය ගෙදර ඒ කියන්නේ ඔහොම්මම විනාස වෙලා යාවි නේ බන්. පට්ට අපරාදයක්. අයි උන් ඕක උඹලට හදන්න දෙන්නේ නැත්තේ, මේ ගේ පුරාවිද්‍යා එකෙන් protect කරලද තියෙන්නේ, ඒ කියන්නේ මේ ගෙදර ගොඩක් ඉතිහාසයට සම්බන්ද ඇති නේද?
    හදන්න දෙන්නේ නෑ කියන්නේ ඉතින් උන් කියන විදිහට හදන්න සල්ලි නෑ නේ ඉතින්. උළු වැහුවත් එක වර්ගේක සිංහල උළු එකක් තියනවා එක විතරයි පුළුවන්. ඉතිහාසයක් ඇති රාජසිංහ රජා හිටියා කියන්නේ අඩුම 1700 ගණන් වලටවත් යනවා ඇති.
    ඕකේ කාමරයක් තියනවා එකේ බහිරාවයෙක් ඉන්නවා කියලා කියනවා හැමදාම පහන පත්තු කරන්න ඕනේ ලු. ඉස්සර අපි යනකොට ඒ කාමරේට යන්න දෙන්නේ නෑ. ලගදී පහන පත්තු කරන්න බැරි වෙලා උළුවස්ස අල්ලන කොට අතේ ලේ ගෑවිලා තිබ්බ කිවා. ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්. ඒ උනාට ඉතින් අපිට බොරු කියන්න හේතුවක් නෑ නේ අහදදී.

    Mata mathakai me wage geyak tibba thanak eka paraka wadasatahana pennuwa. E gedarath rajathuma hangila indala tiyanawa kiwwa.
    මේකද දාන්නේ නෑ 🤭
    ------ Post added on May 30, 2023 at 8:14 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හදන්න දෙන්නේ නෑ කියන්නේ ඉතින් උන් කියන විදිහට හදන්න සල්ලි නෑ නේ ඉතින්. උළු වැහුවත් එක වර්ගේක සිංහල උළු එකක් තියනවා එක විතරයි පුළුවන්. ඉතිහාසයක් ඇති රාජසිංහ රජා හිටියා කියන්නේ අඩුම 1700 ගණන් වලටවත් යනවා ඇති.
    ඕකේ කාමරයක් තියනවා එකේ බහිරාවයෙක් ඉන්නවා කියලා කියනවා හැමදාම පහන පත්තු කරන්න ඕනේ ලු. ඉස්සර අපි යනකොට ඒ කාමරේට යන්න දෙන්නේ නෑ. ලගදී පහන පත්තු කරන්න බැරි වෙලා උළුවස්ස අල්ලන කොට අතේ ලේ ගෑවිලා තිබ්බ කිවා. ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්. ඒ උනාට ඉතින් අපිට බොරු කියන්න හේතුවක් නෑ නේ අහදදී.
    ඒඅඩෝ මාර සින් එකක් නේ. ඒ කියන්න ඔය ගෙදර තම මිනිස්සු ඉන්නවද. නැත නම් උඹලයි කව්රුහරි ගිහින් හැමදාම පාන පත්තු කරන්වද?

    මේකද දාන්නේ නෑ 🤭
    නැ නැ ඒ ගෙදර පදිපෙලයි, තව ගල් වගේකුයි විතරයි ඉතුරුවෙලා තිබ්බේ. ඒ ගෙදර ඒ කාලේ විනාස වෙලා ගිහින්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,225
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒඅඩෝ මාර සින් එකක් නේ. ඒ කියන්න ඔය ගෙදර තම මිනිස්සු ඉන්නවද. නැත නම් උඹලයි කව්රුහරි ගිහින් හැමදාම පාන පත්තු කරන්වද?

    නැ නැ ඒ ගෙදර පදිපෙලයි, තව ගල් වගේකුයි විතරයි ඉතුරුවෙලා තිබ්බේ. ඒ ගෙදර ඒ කාලේ විනාස වෙලා ගිහින්.
    ගෙදර ඉන්නවා ඒ කාලේ ඉඳන් හිටියා. අවුලක් නෑ