Dune | The Sounds of Dune | Behind The Scenes

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    unpopular opinion - i fucking hated this movie and soundtrack
    since I haven't read the books, I enjoyed the movie & liked it. But agree with you on dune's 3 soundtrack albums. They're just ok to me, not mind blowing like intesteller, man of steel etc.
    Movie was a bit different from the books according to some videos that I have watched on YouTube. I haven't read the books either.
    As for the music this is no where near the interstellar or inception.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Sound design was impeccable ඒකෙ කතා දෙකක් නෑ, මෑත කාලෙ ආපු ෆිල්ම් වලින් හොඳම සවුන්ඩ්ස් තිබ්බ එක. ඒත් සිමර් ගෙ ස්කෝර් එක මට විශේෂයක් දැනුනෙ නෑ. Prince of Egypt කාලෙ තිබ්බ සිමර් ගෙ මෙලෝඩික් ගතිය නැතිවෙලා තියෙන්නෙ, දැන් අවුරුදු දහයක විතර ඉඳල එයා කරමින් ඉන්නෙ සවුන්ඩ්ස්කේප් හදන එක. හාර්මොනික් සවුඩ්ස්කේප් උත් මාර වැදගත් චිත්‍රපටියකට, ඔය Dunkirk වගේ එකකට ඕක සැරටම හරියනව...ඒත් Dune වලට ඒක විතරක් බොහොම මදි කියල තමා හිතුනෙ.

    ඇත්තටම ලස්සනම ට්‍රැක් ටික OST එකේ නෙමේ තියෙන්නෙ අර Dune Sketchbook ඇල්බම් එකේ.

    මූ කලැබරේට් කරන විදිහ නම් හරි ලස්සනයි. ගොඩක් ඉන්ෆ්ලුවන්ස් තියෙන අය උගෙ ඔකෙස්ට්‍රා එකේ ඉන්නව. අර සුද්දි කොන්නකල් කියන එක එහෙම බලාපොරොත්තු උනේ නෑ. මම ඉස්සර හිතපු දෙයක් තමා හොඩොරොව්ස්කි Dune ඇත්තටම කලා නම් ඌ ඉන්ඩියන් ක්ලැසිකල් පාවිච්චි කරයි කියල 🙂. මොකද බට්ලීරියන් ජිහාඩ් එකෙන් පස්සෙ උන්ගෙ මූලධර්මෙ වෙන්නෙ mind over matter, ඒකට සෙට් වෙන්නෙ පෙරදිග සද්ද වල සින්තෙසිස් එකක්.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,868
    152,609
    113
    Dunkirk වල උනත් Zimmer ගෙ ඉස්සර කරපු soundtrack වල තිබ්බ ගතිය දැක්කෙ නෑ. Sound editing වල තිබුණු හොදකම නිසයි ඒ soundtrack එක වුණත් හුගක් කැපිලා පෙනුනෙ. නොලාන් Zimmer වෙනුවට
    Ludwig Göransson ව TENET වලටයි, Oppenheimer වලටයි music compose තෝර ගත්ත එකට මං නම් කැමතියි. Hans Zimmer ගෙ music ත් දැන් repetitive ගතියක් දැනෙනවා. හරියට John Willams ගෙ මියුසික් වගේ. :yes:

    ඔව් ඩන්කර්ක් වලත් ඉස්සර සිමර් හිටියෙ නෑ. අලුත් සිමර් ඩන්කර්ක් වලට ගැලපුනා කියල මම කිව්වෙ. ඒ ෆිල්ම් එකට ලුණු ඇඹුල් තියෙන සවුන්ඩ්ට්‍රැක් එකකට වඩා ඕනෙ උනේ සංගීතය තිබීම සහ නොතිබීම අතරෙ බැලන්ස් එක අඳුනගන්න කොම්පෝසර් කෙනෙක්. අර ස්පිට්ෆයර් සීන් වල එහෙම ඒකෙ වැදගත්කම ලොකුවට දැනුන. මගෙ ඔපීනියන් එකනම් ඒ අවුරුද්දෙ හොඳම සවුන්ඩ්ට්‍රැක් එක ඩන්කර්ක් වල තිබ්බෙ. දින්නෙ ඩෙස්ප්ලැට් ද කොහෙද.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,887
    12,380
    113
    🤍
    https://www.asoundeffect.com/dunes-extraordinary-sound-a-sound-effect-podcast-17/

    Dunkirk වල උනත් Zimmer ගෙ ඉස්සර කරපු soundtrack වල තිබ්බ ගතිය දැක්කෙ නෑ. Sound editing වල තිබුණු හොදකම නිසයි ඒ soundtrack එක වුණත් හුගක් කැපිලා පෙනුනෙ. නොලාන් Zimmer වෙනුවට
    Ludwig Göransson ව TENET වලටයි, Oppenheimer වලටයි music compose තෝර ගත්ත එකට මං නම් කැමතියි. Hans Zimmer ගෙ music ත් දැන් repetitive ගතියක් දැනෙනවා. හරියට John Willams ගෙ මියුසික් වගේ. :yes:

    Ludwig Goransan maru ahh .. Madalorian track eka kohomatheeee
    ------ Post added on Jun 1, 2023 at 10:16 AM