එයත් ගියා.. 😥

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    හදපු සත්තු මැරෙනව දැකලම එපා වෙලා බන්. දැන් සත්තු හදන්න හිතෙන්නෙ නෑ. මනුස්සයෙක් මැරුනට වඩා දුක හිතෙනව කන්න දීල අතගගා හදපු සතා මලාම :(
     

    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    එහෙම අතෑරල දාන්නේ කොහොමද බං, අපේ ගෙදර එකෙක් ඉන්නව ඌ ඉපදුන දවසේ ඉදන් ලෙඩ,දැන් අවුරුදු 1යි මාස 2යි. හැම මාසෙටම දෙපාරක් තුන්පාරක්වත් වෙට් ලගට ගෙනියනවා.අනිතිම පාර ගෙනියපු වෙලේ බිල 10800. එහෙම කියල මැරෙන්ඩ අතාරින්ඩ පුලුවන්ද බං.ලමයෙක් වගේනේ :(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    පොන්න පකයට කිව්වා ඒකාලෙම ඔක්කොටම ට්‍රයිකැට් එක විදපන් කියලා ලෝබ නොවී. ඒක විදින්නෙ නැතුව ඉදලා ලෙඩ හැදිලා මැරුනම අනේ හුනේ ගගා හැමනිලා වැඩක් නෑනෙ 😡😡😡
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට හිතෙන විදියට නම් ඔය එකෙක්ටවත් උබත් එක්ක ඉන්න වාසනාව නෑ ඒ නිසා පිස්සෙක් වගේ විකාර හිතලා උබටම Blame කරගන්නේ නැතුව හිටපන්. පාරේ කොච්චර පුස් පැටව් දාලා යනවද මිනිස්සු. උන්ට වැක්සින් තියා කන්නත් නෑ ඒත් උන් කොහොම හරි පණ ගැටගහගන්නවා. උබ මෙච්චර සලකලත් උන් මැරෙනවා කියන්නේ උන්ට ඒ ආදරේ සැලකිල්ල විදින්න පිං නෑ. අනිත් උන් ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. අපිත් එක්ක ඉන්න පතාගෙන එන උන් හම්බවෙනකම් ඔහොම යන්න ඇවිල්ලා යන උන් මුණගැහෙනවා ඒක උබේ කරුමේවත් වැරද්දක්වත් නෙවෙයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,118
    113
    ප*යාගල
    sorry.com
    So Sorry Machan. Dont Worry.

    Cat-meme.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    godak welawata ohoma wenna unge immune system ekath balapaanawa bn.... hodata balapan puso godak weleta ekama ammage petawu cross wela hadila tama oya merenne.... oka pusonge witarak nemei malungeth lokuwatama thiyenawa.. samara moda minissu salli walata sell karana ballontath oya wade karanwa ....
    lankawe gewal wala inna puso breed wenne kohoamda kiyala wath kawurth danneth naa... ithin low gene tama godak ma thiyenne... ithin lifespan eka godak adui bn...

    ubata ballek hadanna asai nam dan ballek arn hadapan... hebei hodata balala karla ganin parent dogs la koheda kawuda kiyala.... vaccine tika deela hadanna... oya wage disgust situation ekak wena ekak naa....

    message from pup lovers @allrights, @Solo Rider