එයත් ගියා.. 😥

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Puso kiyanne akramanika wisheshyak
    Ithin ehema ekek mala kiyala duk wenna epa ban
    U maruna nisa samanallu, kurullo wage parisarayata godak wadagath saththu goda denek beruna kiyala hithala sathutu weyan
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උඹ දුක් වෙන්න එපා බං
    ඌ හොද තැනක ආයෙ ඉපදෙයි
    අපෙත් කාලයක් තිබුණ cat flu හැදිල හැමෝම මැරුණ
    ඔය දැං ඉන්න නැට්ට කොටා තමා ඔරොත්තු දීල හිටියෙ අන්තිමට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මැයි පළවෙනිදා අරයා ගියා ජූනි පළවෙනිදා මෙයා ගියා.. :(


    දවස් 5ක් ඉන්ජෙක්ෂන් ගැහුවා රුපියල් 4000ක. ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙනකන් හොඳයි. ඊට පස්සේ ආයේ උන ගන්නවා. තේරුමක් නැති නිසා අතැරලා දැම්මා.. :(

    මං ලඟට එන මිනිස්සුත් මාව දාලා යනවා පූසොත් මාව දාලා යනවා. :(


    RegoGbE.png
    මෙහෙම දකිද්දි දුකයි...
     
    • Sad
    Reactions: Heshan Daminda