Documentaries / Movies About Sri Lanka ?

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    ලංකාවේ places, nature, history ගැන English walin තියෙන movies, documentaries suggest කරන්න
    foreigner කෙනෙක්ට ලංකාවට එන්න කලින් ලංකාව ගැන ඉගෙන ගන්න ඕනෙලු

    Example:

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,539
    113
    Homagama
    ලංකාවේ places, nature, history ගැන English walin තියෙන movies, documentaries suggest කරන්න
    foreigner කෙනෙක්ට ලංකාවට එන්න කලින් ලංකාව ගැන ඉගෙන ගන්න ඕනෙලු

    Example:



    1934 සොන්ග් ඔෆ් සිලෝන්. පරණයි නමුත් හොදයි.




    තව පරණ ටිකක්

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    foreigner කෙනෙක්ට ලංකාවට එන්න කලින් ලංකාව ගැන ඉගෙන ගන්න
    ඒ වගේ කෙනෙක්ට නම් ඉතින් ඔය youtube එකේ තියන පිටරට උන් කරපු හොද vlog ටිකක් තමයි ඉතින්,
     
    • Like
    Reactions: NRTG and arrow445

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93

    මේක මරු කිව්වා. තැන්ක්ස් බ්‍රෝ :love2:

    1934 සොන්ග් ඔෆ් සිලෝන්. පරණයි නමුත් හොදයි.




    තව පරණ ටිකක්


    පරණ වුනත් හොදයි. එයා මේදවස් වල සිංහල ඉගෙන ගන්නෙත් 1968 පොතක් බලාගෙන. ඒක නිසා මේක වැදගත් (y)
    ------ Post added on Jun 1, 2023 at 9:35 PM

    ඉඳා මෙන්න කොම්ප්ලීට් ගයිඩ් එකක්..


    එල මේකත් යවන්නන්. තැන්ක්ස් :love2:
    ------ Post added on Jun 1, 2023 at 9:36 PM
     
    • Like
    Reactions: emoji diaries

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,690
    4,721
    113
    උට කියපන් දවස් දෙක තුනක ලංකාවේ නිවුස් බලන්න කියල. ලංකාවේ නිවුස් යන්නේ නාට්ටි වගේ නිසා සිංහලෙන් තිබුනට උට තේරුම් ගන්න පුළුවන්වේවි නිවුස් එක මොකක්ද කියල. :ROFLMAO: