මුලින් කැටගරි බර ගාණක් දාල ඊට පස්සෙ යටින් 18ට වැඩි අය කියල වෙනම කැටගරියක් දාල තියෙන්නෙ මොකද ටැක්ස් ෆයිල් එකකට රෙජිස්ටර්වෙන්ඩ කියල, 18ට වැඩි නන් අනිවා ටැක්ස් ගෙවන්ඩ ඕනද, අනිත් ඒවට අයිති නැතත්
ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝඔව් ඔව් ඔක්කොටම හේත්තු කරල ඇරලා, 2048 රට ගොඩ දානවා කිවුවේ..
ඒවා මම දන් නෑ.. විස්සයි හතලිස් අට වෙනකොට ඔක්කොම සුකිත මුදිත කරනවා කිවුවා...ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
Tax gewanna one gewanna thiyenawa nan witharai. But tax file ekak open karanna one 18ta wadi hamoma.ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
ගෙවන් නැත්තන් ෆයිල් එකක් ඕපන් කරන්නෙ මොකදTax gewanna one gewanna thiyenawa nan witharai. But tax file ekak open karanna one 18ta wadi hamoma.
Eka nan attatama honda wadak.
Yko ethkota 542 billion Gap eka pirennama tax gewanna oneda? Yko rajya sewe maru2023 වසරේ මුල් කාර්තුවේ බදු ආදායම ගිය වසරේ බදු ආදායම මෙන් 216% ගුණයකින් වැඩි වේ. එනම් මේ වසරේ මුල් කාර්තුවෙ බදු ආදායම රුපියල් බිලියන 316.5ක්.
- දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව
2023 වසර මැද මූල්‍ය වාර්තාව මගින් මුදල් අමාත්‍යාන්ශය පාලිමේන්තුවට දැනුම් දෙන්නේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන වල මුලු අලාභය රුපියල් බිලියන 859ක් බවයි.
- මුදල් අමාත්‍යාන්ශය. වසර මැද මූල්‍ය වාර්තාව.
උබල කොච්චර විතර ටැක්ස් ගෙවලද බන් රට ගොඩ දාන්න ඉන්නෙ?
දැන්මම tax ගෙවන්න ඕනේ නෑ මේ දැල එලන ගමන් ඉන්නේමුලින් කැටගරි බර ගාණක් දාල ඊට පස්සෙ යටින් 18ට වැඩි අය කියල වෙනම කැටගරියක් දාල තියෙන්නෙ මොකද ටැක්ස් ෆයිල් එකකට රෙජිස්ටර්වෙන්ඩ කියල, 18ට වැඩි නන් අනිවා ටැක්ස් ගෙවන්ඩ ඕනද, අනිත් ඒවට අයිති නැතත්
ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුන..ටැක්ස් ගෙවන එක නෙවෙයි ගැටලුව ගෙවන ටක්ස් වලට අපිට ආපසු ලැබෙන ප්‍රතිලාභ ගැනයි අවුල
Yko ethkota 542 billion Gap eka pirennama tax gewanna oneda? Yko rajya sewe maru