18ට වැඩි අයත් ටැක්ස් ගෙවන්ඩ ඕනද

Freereload

Well-known member
  • Feb 13, 2019
    774
    310
    63
    මුලින් කැටගරි බර ගාණක් දාල ඊට පස්සෙ යටින් 18ට වැඩි අය කියල වෙනම කැටගරියක් දාල තියෙන්නෙ මොකද ටැක්ස් ෆයිල් එකකට රෙජිස්ටර්වෙන්ඩ කියල, 18ට වැඩි නන් අනිවා ටැක්ස් ගෙවන්ඩ ඕනද, අනිත් ඒවට අයිති නැතත්
     
    • Like
    • Haha
    Reactions: NRTG and Jhonycade

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    774
    310
    63
    ඔව් ඔව් ඔක්කොටම හේත්තු කරල ඇරලා, 2048 රට ගොඩ දානවා කිවුවේ..
    ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
    ඒවා මම දන් නෑ.. විස්සයි හතලිස් අට වෙනකොට ඔක්කොම සුකිත මුදිත කරනවා කිවුවා...
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ජොබක්වත් නොකරන ඉගෙනගන්න එවුන් හිටන් ගෙවන්ඩ ඕනද හරි හු#$තක්නෙ යකෝ
    Tax gewanna one gewanna thiyenawa nan witharai. But tax file ekak open karanna one 18ta wadi hamoma.
    Eka nan attatama honda wadak.
     
    • Like
    Reactions: reddit and NRTG

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    774
    310
    63
    Tax gewanna one gewanna thiyenawa nan witharai. But tax file ekak open karanna one 18ta wadi hamoma.
    Eka nan attatama honda wadak.
    ගෙවන් නැත්තන් ෆයිල් එකක් ඕපන් කරන්නෙ මොකද
     
    • Like
    Reactions: NRTG

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    2023 වසරේ මුල් කාර්තුවේ බදු ආදායම ගිය වසරේ බදු ආදායම මෙන් 216% ගුණයකින් වැඩි වේ. එනම් මේ වසරේ මුල් කාර්තුවෙ බදු ආදායම රුපියල් බිලියන 316.5ක්.
    - දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව

    2023 වසර මැද මූල්‍ය වාර්තාව මගින් මුදල් අමාත්‍යාන්ශය පාලිමේන්තුවට දැනුම් දෙන්නේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන වල මුලු අලාභය රුපියල් බිලියන 859ක් බවයි.
    - මුදල් අමාත්‍යාන්ශය. වසර මැද මූල්‍ය වාර්තාව.

    උබල කොච්චර විතර ටැක්ස් ගෙවලද බන් රට ගොඩ දාන්න ඉන්නෙ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,711
    1
    51,580
    113
    ප*යාගල
    sorry.com
    2023 වසරේ මුල් කාර්තුවේ බදු ආදායම ගිය වසරේ බදු ආදායම මෙන් 216% ගුණයකින් වැඩි වේ. එනම් මේ වසරේ මුල් කාර්තුවෙ බදු ආදායම රුපියල් බිලියන 316.5ක්.
    - දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව

    2023 වසර මැද මූල්‍ය වාර්තාව මගින් මුදල් අමාත්‍යාන්ශය පාලිමේන්තුවට දැනුම් දෙන්නේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන වල මුලු අලාභය රුපියල් බිලියන 859ක් බවයි.
    - මුදල් අමාත්‍යාන්ශය. වසර මැද මූල්‍ය වාර්තාව.

    උබල කොච්චර විතර ටැක්ස් ගෙවලද බන් රට ගොඩ දාන්න ඉන්නෙ?
    Yko ethkota 542 billion Gap eka pirennama tax gewanna oneda? Yko rajya sewe maru
     
    • Like
    Reactions: sahansira and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුලින් කැටගරි බර ගාණක් දාල ඊට පස්සෙ යටින් 18ට වැඩි අය කියල වෙනම කැටගරියක් දාල තියෙන්නෙ මොකද ටැක්ස් ෆයිල් එකකට රෙජිස්ටර්වෙන්ඩ කියල, 18ට වැඩි නන් අනිවා ටැක්ස් ගෙවන්ඩ ඕනද, අනිත් ඒවට අයිති නැතත්
    දැන්මම tax ගෙවන්න ඕනේ නෑ මේ දැල එලන ගමන් ඉන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,409
    113
    Colombo, Sri Lanka
    ටැක්ස් ගෙවන එක නෙවෙයි ගැටලුව ගෙවන ටක්ස් වලට අපිට ආපසු ලැබෙන ප්‍රතිලාභ ගැනයි අවුල
     
    • Like
    Reactions: kinkon

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ටැක්ස් ගෙවන එක නෙවෙයි ගැටලුව ගෙවන ටක්ස් වලට අපිට ආපසු ලැබෙන ප්‍රතිලාභ ගැනයි අවුල
    ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුන..
    එය වරදක් ද? එය රට විකිණීමක් ද?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ලක්ෂ 25ක්‌ විතරයි සෙට් වෙනවා බං

    Yko ethkota 542 billion Gap eka pirennama tax gewanna oneda? Yko rajya sewe maru

    හොරා කාපුවා පුරවන්නේ එහෙමයි ඔස්තාර් ලා
    ------ Post added on Jun 1, 2023 at 9:37 PM
     
    • Like
    Reactions: sahansira and NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,550
    113
    98/99 18ටට වැඩි උන් වැලිගම්යැව්ව 2023 18ට වැඩි උන් ටැක්ස් උල උඩ උල තියන්නෙ යන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මීළඟ සතියට Topic එක මෙක. කලබල නොවි ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    මුලින් හම්බ කරල හිටපන් යකෝ ටැක්ස් ගෙවන්න. අහවල් ලබ්බකට ගෙවන්නද 18 වැඩි උනා කියල හම්බ කරන්නෙ නැත්තන්.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,136
    113
    ඔව් ඔව් කොල්ලො ජොබ් නොකලත් ගෙවන්න වෙනව ඇඟ විකුණල හරි.