Car sales බ්‍රෝලට වෙන්න යන දේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    සිංහලු according to this news, Japanese vehicles re export කරල තියනව 600 ගාණක්.
    මම හිතන්නෙ මෙහෙම re export කරල තියෙන්නෙ sales වලට ගෙන්නල වැඩි ගණන් දාල විකුණගන්න බැරි උනහම gov වෙනම tax එකකුත් ගහල 3 months වලින් පස්සෙද කොහෙද. ඊට පස්සෙ rule එකක් දාල තියනව re export කරන්න ඕන time limit එකකට පස්සෙ විකුණගන බැරි උනොත්. මම දන්න විදිහට. මට කාලය මතක නෑ. මෙහෙම re export කරල තියෙන්නෙ ඒ vehicles වෙන්න ඕන.

    EV trend එකත් එක හේතුවක් වෙන්නඇති. හැබැයි main ම reason එක sales bro ල ලොකු ගණන් දාල තිබ්බ එක. මේක හින්ද වෙන්න ඕන එහෙනං අර vehicle importers association එකේ කට්ටිය fire වෙලා EV ගන්න එපා කියල interview එකක් දාල තිබ්බ.

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    2012 ගැසට් එකක් නිසා වාහන 600ක් වගේ ගානක් (මට මතක හැටියට) වරායෙන් නිදහස් කරගන්න බැරිව තියෙනවා කියලා වාසනා එකේ සම්පත් කිව්වා නේද. ඒවාද ඔය?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    sale කාරයන්ගෙ මගුලක් නෙවී බන්, ආන්ඩුවෙන් ටැක්ස් කරලා තියෙන විදියට උඹට කොටි 2ට අඩුවෙන් වැඩකට ඇති වාහනයක් ගේන්න තියෙන චාන්ස් අඩුයි. EV ඊට වඩා අඩුවෙන් උන් tax කරලා තියෙන්නෙ. ඒ හින්දා ගොඩක් උන් EV පැත්තට යන්නෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    sale කාරයන්ගෙ මගුලක් නෙවී බන්, ආන්ඩුවෙන් ටැක්ස් කරලා තියෙන විදියට උඹට කොටි 2ට අඩුවෙන් වැඩකට ඇති වාහනයක් ගේන්න තියෙන චාන්ස් අඩුයි. EV ඊට වඩා අඩුවෙන් උන් tax කරලා තියෙන්නෙ. ඒ හින්දා ගොඩක් උන් EV පැත්තට යන්නෙ.
    Yea I like EVs
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    සිංහලු according to this news, Japanese vehicles re export කරල තියනව 600 ගාණක්.
    මම හිතන්නෙ මෙහෙම re export කරල තියෙන්නෙ sales වලට ගෙන්නල වැඩි ගණන් දාල විකුණගන්න බැරි උනහම gov වෙනම tax එකකුත් ගහල 3 months වලින් පස්සෙද කොහෙද. ඊට පස්සෙ rule එකක් දාල තියනව re export කරන්න ඕන time limit එකකට පස්සෙ විකුණගන බැරි උනොත්. මම දන්න විදිහට. මට කාලය මතක නෑ. මෙහෙම re export කරල තියෙන්නෙ ඒ vehicles වෙන්න ඕන.

    EV trend එකත් එක හේතුවක් වෙන්නඇති. හැබැයි main ම reason එක sales bro ල ලොකු ගණන් දාල තිබ්බ එක. මේක හින්ද වෙන්න ඕන එහෙනං අර vehicle importers association එකේ කට්ටිය fire වෙලා EV ගන්න එපා කියල interview එකක් දාල තිබ්බ.

    Export කරේ air port ekenda danne. Hambantota port eken යනවා nm දැක්කෙ නැ
     
    • Haha
    Reactions: Thilina123

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    2012 ගැසට් එකක් නිසා වාහන 600ක් වගේ ගානක් (මට මතක හැටියට) වරායෙන් නිදහස් කරගන්න බැරිව තියෙනවා කියලා වාසනා එකේ සම්පත් කිව්වා නේද. ඒවාද ඔය?
    මේ ඉන්නෙ සක්කිලිය සද්ද නැතුව.. මොනාද බන් මේ කරන කැත වැඩ? අනුන්ට කුහකය කුහකය කිය කිය උබත් කරන්නෙ ඒ වැඩමනේ.

    https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/page-3
     
    • Like
    Reactions: Janatha Jhon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උ කියනෙන් උගෙ කාර් ගන්න කියල මෙහෙමත් කුහකයො, වෙලාවට ඉස්සර නාකි පක්කු වගෙ ජපන් හුත්තවල්ම හොයන්න නැ දැන් ඉන්න උන් ආස එක ගනන්ව
     
    • Like
    Reactions: Ulti

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    Export කරේ air port ekenda danne. Hambantota port eken යනවා nm දැක්කෙ නැ
    වෙන news channel වලත් ඔහොම එකක් කියනව දැක්කෙ නෑ

    මේ ඉන්නෙ සක්කිලිය සද්ද නැතුව.. මොනාද බන් මේ කරන කැත වැඩ? අනුන්ට කුහකය කුහකය කිය කිය උබත් කරන්නෙ ඒ වැඩමනේ.

    https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/page-3
    Just ignore
    ------ Post added on Jun 22, 2025 at 12:32 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    math hithunoth EV ekakatama yanawa. 15 million withara gewala awurudu 7-8 k use karapu ekak ganne mona magulakatada.
     
    • Like
    Reactions: Kolama