සිරාවට ඒක කොහොමද බන් manage කරන්නෙ ? පරණ stock දැන් අඩු ගාණට දෙන්න වෙනවද ? අඩු කරන්න ඉස්සෙල්ලා සතියකට විතර කලින් කිව්ව නම් පරණ ස්ටොක් ඉවර කරගන්න පුළුවන්නේ.Prices adu wena nisa shed walin order karala na, stock thinewa.
මොනා හරි සිස්ටම් එකක් හදන්න වෙනොසිරාවට ඒක කොහොමද බන් manage කරන්නෙ ? පරණ stock දැන් අඩු ගාණට දෙන්න වෙනවද ? අඩු කරන්න ඉස්සෙල්ලා සතියකට විතර කලින් කිව්ව නම් පරණ ස්ටොක් ඉවර කරගන්න පුළුවන්නේ.
IOC බල්ලොන්ට දෙන්න ඕන සුපිරි ගේමක්. Sinopec,Shell,United company 3 ආවම උන්ට පුකෙන් යන්න වෙයි. අකුලන් යන්නම වැඩේ දෙන්න ඕන ඉන්දියන් පකයොන්ට. ඕකුන් තමයි හූරන් කන්නෙ,තෙල් මිළ පාලනය කරන්නෙ.මොනා හරි සිස්ටම් එකක් හදන්න වෙනො
ශෙඩ් සිංහලු ඇවිත් කැරිම කපටියො. තෙල් නැති කාලෙ උන් තම හූරන් කෑවෙ සාමාන්‍ය මිනිස්සු ටුක් කාරයො එක්ක සෙට් වෙලා........
-----
super වැඩි උන ඒවට මීක් නැ ශෙඩ් උනුත්........
ඩිසල් වලට නැද්දනෑ
මමත් ගෙදර යන්න ඕනේ හින්දා පැයක් විතර පෝලිමේ ඉඳලා 2000 ක ගහගෙන ගියා..අපරාදේ බන් ඔක්කොම ගහන්නේ 95. මට ගෙදර යන්න තෙල් මදි නිසා පොලිමක ඉදලා ලීටර් 5ක් ගැහුවා.
ශෙඩ් වලින් ගාන අඩුවෙයි කියලා හිතලා ඕඩර් දාලා නැහැ.ඔක හෙට විතර වෙද්දි ඉවර වේවි
ශෙඩ් සිංහලු ඇවිත් කැරිම කපටියො. තෙල් නැති කාලෙ උන් තම හූරන් කෑවෙ සාමාන්‍ය මිනිස්සු ටුක් කාරයො එක්ක සෙට් වෙලා........

Kanchanaya kiwwa neda ehema order nodana unta dawas deka thunak thel denne na kiyala.ශෙඩ් වලින් ගාන අඩුවෙයි කියලා හිතලා ඕඩර් දාලා නැහැ.ඔක හෙට විතර වෙද්දි ඉවර වේවි
![]()
Kanchanaya kiwwa neda ehema order nodana unta dawas deka thunak thel denne na kiyala.
------ Post added on Jun 2, 2023 at 1:44 PM