Petrol පෝලිං

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,216
    36,252
    113
    කෑගල්ල
    අපරාදේ බන් ඔක්කොම ගහන්නේ 95. මට ගෙදර යන්න තෙල් මදි නිසා පොලිමක ඉදලා ලීටර් 5ක් ගැහුවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,341
    113
    Mother Earth
    Prices adu wena nisa shed walin order karala na, stock thinewa.
    සිරාවට ඒක කොහොමද බන් manage කරන්නෙ ? පරණ stock දැන් අඩු ගාණට දෙන්න වෙනවද ? අඩු කරන්න ඉස්සෙල්ලා සතියකට විතර කලින් කිව්ව නම් පරණ ස්ටොක් ඉවර කරගන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: Kalegana

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,886
    1
    15,605
    113
    සිරාවට ඒක කොහොමද බන් manage කරන්නෙ ? පරණ stock දැන් අඩු ගාණට දෙන්න වෙනවද ? අඩු කරන්න ඉස්සෙල්ලා සතියකට විතර කලින් කිව්ව නම් පරණ ස්ටොක් ඉවර කරගන්න පුළුවන්නේ.
    මොනා හරි සිස්ටම් එකක් හදන්න වෙනො
    ශෙඩ් සිංහලු ඇවිත් කැරිම කපටියො. තෙල් නැති කාලෙ උන් තම හූරන් කෑවෙ සාමාන්ය මිනිස්සු ටුක් කාරයො එක්ක සෙට් වෙලා........
    -----
    super වැඩි උන ඒවට මීක් නැ ශෙඩ් උනුත්........
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,341
    113
    Mother Earth
    මොනා හරි සිස්ටම් එකක් හදන්න වෙනො
    ශෙඩ් සිංහලු ඇවිත් කැරිම කපටියො. තෙල් නැති කාලෙ උන් තම හූරන් කෑවෙ සාමාන්ය මිනිස්සු ටුක් කාරයො එක්ක සෙට් වෙලා........
    -----
    super වැඩි උන ඒවට මීක් නැ ශෙඩ් උනුත්........
    IOC බල්ලොන්ට දෙන්න ඕන සුපිරි ගේමක්. Sinopec,Shell,United company 3 ආවම උන්ට පුකෙන් යන්න වෙයි. අකුලන් යන්නම වැඩේ දෙන්න ඕන ඉන්දියන් පකයොන්ට. ඕකුන් තමයි හූරන් කන්නෙ,තෙල් මිළ පාලනය කරන්නෙ.
     
    පලවෙනිදා අඩුවෙනවා කිව නිසා එකේවත් පෙට්‍රල් ඩිසල් ගත්තේ නැහැ. සුපර් ඩිසල් සුපර් පැට්‍රල් දුන්නේ නයට. ඉතින් 29 ඉදන් එකෙක්වත් ඕඩර් දැම්මේ නැහැ. ඕඩර් දන්නේ නැතුව බදු එන්නේ නැහැ. තේරුනාද ?
     
    • Haha
    Reactions: Identity

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ඩිසල් වලට නැද්දනෑ

    අපරාදේ බන් ඔක්කොම ගහන්නේ 95. මට ගෙදර යන්න තෙල් මදි නිසා පොලිමක ඉදලා ලීටර් 5ක් ගැහුවා.
    මමත් ගෙදර යන්න ඕනේ හින්දා පැයක් විතර පෝලිමේ ඉඳලා 2000 ක ගහගෙන ගියා..
    ------ Post added on Jun 2, 2023 at 6:16 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,886
    1
    15,605
    113
    අදත් ලොකු පෝලිමක් තියෙ බන් IOC narahenpita
    ලේන් 3 පාරෙ 2ක් විතර මුන් බ්ලොක් කරන්...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ශෙඩ් වලින් ගාන අඩුවෙයි කියලා හිතලා ඕඩර් දාලා නැහැ.ඔක හෙට විතර වෙද්දි ඉවර වේවි
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ශෙඩ් වලින් ගාන අඩුවෙයි කියලා හිතලා ඕඩර් දාලා නැහැ.ඔක හෙට විතර වෙද්දි ඉවර වේවි
    👆
    අද හරි ඇති. ඊයෙනං කොළඹ, වත්තල, කඳාන පැත්තෙ පෝලිං...
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ශෙඩ් සිංහලු ඇවිත් කැරිම කපටියො. තෙල් නැති කාලෙ උන් තම හූරන් කෑවෙ සාමාන්ය මිනිස්සු ටුක් කාරයො එක්ක සෙට් වෙලා........
    :yes: :yes:

    ශෙඩ් වලින් ගාන අඩුවෙයි කියලා හිතලා ඕඩර් දාලා නැහැ.ඔක හෙට විතර වෙද්දි ඉවර වේවි
    Kanchanaya kiwwa neda ehema order nodana unta dawas deka thunak thel denne na kiyala.
    ------ Post added on Jun 2, 2023 at 1:44 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    :yes: :yes:

    Kanchanaya kiwwa neda ehema order nodana unta dawas deka thunak thel denne na kiyala.
    ------ Post added on Jun 2, 2023 at 1:44 PM

    නීතියේ හැටියට පවත්වගෙන යන්න ඕන අවම තොගයක් තියෙනවා.එහෙම නැති උනොත් පර්මිට් කැන්සල් කරන්න පුලුවන්
     
    • Haha
    Reactions: virajkavn