පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...

    @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??

    අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
    බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...

    මචං මං කලින් හිටියේ @EdNygma කියන handle එකෙන්. අද TARO ගැන දාපු thread එකේ ඇඩ්මින් එක්ක attack එකට ආව නිසා මාව FakeID කියලා බෑන් කළා.

    මාව දන්න එවුන් දන්නවා මං මේකේ අවුරුදු කීයක ඉදන් ඉන්න එකෙක්ද කියලා. මේ account එකත් බෑන්වෙයි.

    උඹලා මේක බලලාවත් තේරුම් ගනිල්ලා දැන් මේ forum එක රන් කරන්නේ කවුද කියන එක.

    මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???

    @spamcheck @tintin123
     
    TheChoseOne

    Junior member
  • Jun 2, 2023
    3
    31
    13
    Bro Bromance GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,137
    71,656
    113
    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...

    @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??

    අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
    බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...

    මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???

    @spamcheck @tintin123
    Ponnayo tikak ban. Ponnazilla ude idan spam karanawa TG channel promote karanawa, ewata saddayak ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    අර වැල ගෘප් බෙදන පොරගෙ පෝස්ට් වගයක් කෝට් කරල අහල තිබ්බ මූ විතරක් කොහොමද අවුලක් නැතුව ටෙලිග්‍රෑම් ගෘප් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් අදින්නෙ කියල

    ඒ හින්ද වෙන්ඩැ :geek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,870
    113
    Kottawa
    අර වැල ගෘප් බෙදන පොරගෙ පෝස්ට් වගයක් කෝට් කරල අහල තිබ්බ මූ විතරක් කොහොමද අවුලක් නැතුව ටෙලිග්‍රෑම් ගෘප් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් අදින්නෙ කියල

    ඒ හින්ද වෙන්ඩැ :geek:

    මමත් ඒවට reply ටිකක් දාල බෑන් වෙන්නම්..

    sri-lanka-meme.gif
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,799
    22,060
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ මනුස්සයව කිරියෙන් බෑන් කරානං ඒකට හේතුවක් දෙන්න කරුණාකරල...

    @EdNygma බෑන් වුනේ මොන විදිහෙ නොහොබිනා හැසිරීමක් නිසාද...??

    අපිත් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද කරනවද දන්නෙ නෑනෙ...
    බෑන් වෙන්න කලින් වැරැද්ද හදාගන්න හරි දැනගෙන ඉන්න ඕනෙ... ඒ නිසා හේතු දක්වන්න...

    මොකක්ද මේ පෝස්ට් එකේ තේරුම....???

    @spamcheck @tintin123
    Do not promote fake IDs, this is my last warning. Next time, you'll be banned. you're not Indrajith.