Bade gas pirila wage ballo

2osama

Well-known member
  • Oct 25, 2010
    81,233
    72,416
    113
    මාලඹේ
    බඩේ ගෑස් නම් හැට්ට කට්ටක් අරගෙන පොඩ්ඩක් ඇනපන් බඩට
    එතකොට ගෑස් බහියි
     
    • Haha
    Reactions: kasunkaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    බදියුදීන් ගිලපං ගස් ටික ලෙප්ට්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,696
    33,927
    113
    රෙගියුලේටරේ ටැංකියෙන් ගලවලා පුකේ ගහගනිං. බඩේ ගෑස් වලින් බිත්තර තම්බගෙන කාපං.
     
    • Haha
    Reactions: gayanela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,715
    48,982
    113
    සේදවත්ත
    හොදට නූල්ඩ්ස් එකක් බුල්සයි එකක් කාල හොද කෝපි කෝප්ප ටිකක් බීලා ජපාල ටිකක් බීපන් ඕක හරියනවා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ කහට තේ බොන්න පටන් ගත්ත දවසෙම , මම කිව්ව නේද ගෑස් හැදෙයි කියලා. උබ ඉතින් පෙරේතකමට තේ කෝප්ප දෙක ගානේ බොනවනේ. දැන්වත් කහට බොන එක නවත්තපිය

    මීකීරි ටිකක් ගෙනත් කාපන්, නැත්නම් අලිගැටපේර ටිකක් ගෙනත් කාපන්,ජූස් හදලා බීපන්. ඉක්මනින් අඩු වෙනවා.
     
    • Like
    Reactions: aneasarayana