💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. ⁣වෙනස් විය යුතු තැන්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,742
    39,509
    113
    Homagama
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    • නව Trophies ඇඩ් කල යුතුයි
    • Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    • එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    • ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    • Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
    • කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.

    @jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.

    @rawatenna nam epa emojiwa ඩිලිට් කිරිම.

    @beam_tech paid membership ක්‍රමයක් ඇතිකිරිම

    @Rahula Kasun rep නැවතත් අවශ්‍ය බව.

    Reply from Admin
    https://elakiri.com/threads/💢ඇඩ්මින්ගේ-ඉක්මන්-අවධානයට-⁣වෙනස්-විය-යුතු-තැන්.2108049/post-29259785
     
    Last edited by a moderator:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    කැමති නම් ඵන්න නැත්නම් යන්න කියල කියද්දි මෙව්ව බලල ඵයාල කරයිද බං..උඹලටත් පිස්සු නිකන් මහන්සි වෙනව ටයිප් කර කර.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    මේ වරද කවදාවත් කරන්න එපා.. වගකිමෙන් කියන්නෙ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Bump..
    හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    සහ හොඳ චරිතයක් සහිත කියලත් දාපන්.. නැත්නම් 2010 ඉදන් ක්‍රියාකාරී මීහරකෙක් ඉන්නවා මේකේ ඌ mod උනත් සදා සොත්ති.. 🥲
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ වරද කවදාවත් කරන්න එපා.. වගකිමෙන් කියන්නෙ..
    ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..
    ammo umba mod unoth nam mawa ban krnna one nah. mamama yannam
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ammo umba mod unoth nam mawa ban krnna one nah. mamama yannam
    පැරණිම ක්‍රියාකාරී කියලා තියෙනවා දැක්කේ නැද්ද පොන්ස්.. මන් මේකට ඇවිත් අවුරුදු එකහමාරයි තාම
     
    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    bus bump GIF
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    Thank you