ඒකෙන් පුලුවන්නෙහ් full time හරි මොඩ් කෙනක් ව hire කරන්න තව,server cost ගෙවන්න එහෙම...privileges පස්සේ decide කරන්න පුලුවන් නෙහ්මොනාද එකේ ප්‍රිවිලේජස්?

pissuda bn thopitaඒකෙන් පුලුවන්නෙහ් full time හරි මොඩ් කෙනක් ව hire කරන්න තව,server cost ගෙවන්න එහෙම...privileges පස්සේ decide කරන්න පුලුවන් නෙහ්
මේ කිරිය බන්.. වෙන ඉලව්වක් නෙමෙ...මේකෙ එකෙක් නැහැ හොදයි කීයලා.. ඕනවට වඩා එකෙක් විශ්වාස කරන්න එපා.. වගකීමෙන් කියන්නෙ..ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..
You're just wasting your time.කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.
ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.
- නව Trophies ඇඩ් කල යුතුයි
- Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
- එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
- යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
- A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
- අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
- ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
- Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
- කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
- හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
@jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.
මම විතරයි හැමෝටම සදාරනව සලකන්නේ. දේශපාලනය කරන උන්ටත්/ ඉන්ද්‍රජිත්ටත් මම සම සේ සලකනවා. ඉන්දරේට බැනලා ඇති ඒ උනාට හිතේ කහටක් නැහැ. මාව ආදර්ශෙට ගත්තා නම් එලකිරිය හොද තැනක් වෙනවා.මේ කිරිය බන්.. වෙන ඉලව්වක් නෙමෙ...මේකෙ එකෙක් නැහැ හොදයි කීයලා.. ඕනවට වඩා එකෙක් විශ්වාස කරන්න එපා.. වගකීමෙන් කියන්නෙ..
[*]නව Trophies ඇඩ් කල යුතුයි
[*]Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
[*]එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
[*]යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
[*]A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
[*]අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
[*]ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
[*]Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
[*]හැකිනම් මෙහිපැරණිතමහා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.

එත්කොට බොරු කියලා ආදාර එකතු කරලා, කැඩුන බඩු විකුනලා ත්රේඩ් එක ක්ලෝස් කරලා දැම්මාම ඔක්කොම ඉවරයි. සාමාන්ය දැනීමක් නැද්ද උබට
- යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
ඔව් එතකොට තරහකාරයව ඉග්නෝ කරලා පාලුගේ වලන් බිදින්න පුලුවන්නෙ
- අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
ඔව් එතකොට එක එකාට පුකදෙන කිම්බො ටිකක් පත්කරගෙන අනිත් එවුන්ට අරින්න පුලුවන්නෙ.
- හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
එත්කොට බොරු කියලා ආදාර එකතු කරලා, කැඩුන බඩු විකුනලා ත්රේඩ් එක ක්ලෝස් කරලා දැම්මාම ඔක්කොම ඉවරයි. සාමාන්ය දැනීමක් නැද්ද උබට
ඔව් එතකොට තරහකාරයව ඉග්නෝ කරලා පාලුගේ වලන් බිදින්න පුලුවන්නෙ
ඔව් එතකොට එක එකාට පුකදෙන කිම්බො ටිකක් පත්කරගෙන අනිත් එවුන්ට අරින්න පුලුවන්නෙ.
උබ කියන ඔක්කොමදේවල් හරි උනත් ඇයි ඇඩ්මින්ලා උබ කියන දේවල් අහන්නෙ.
උබත් දොස්තර කෙනෙක් උනානෙ ඇත්තට. සාමාන්ය දැනීමක් නැති මෝඩයා
මාත් කැමති ඒ වැඩේට. ඒත් ඇඩ්මින් ඒක බෑන් කරානෙස්තුතියි.
හැබැයි හැමෝම දන්න එකවුන්ට් එකෙන් ඇවිත් ඕක කියන්න කොන්දක් තිබ්බන් කොච්චර හොදද
මේක හරියන්නේ නෑ ..
- යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
බම්ප්. හැබැයි මේවා වෙයි කියලා නම් සතපහක විශ්වාසයක් නෑ.කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.
ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.
- නව Trophies ඇඩ් කල යුතුයි
- Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
- එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
- යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
- A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
- අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
- ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
- Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
- කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
- හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
@jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.
@rawatenna nam epa emojiwa ඩිලිට් කිරිම.
@beam_tech paid membership ක්‍රමයක් ඇතිකිරිම
@Rahula Kasun rep නැවතත් අවශ්‍ය බව.

Moda danawa nam hodama ekek thama Kaleyaකිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.