කුරගල help

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,912
    27,524
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කුරගලට කොච්චර විතර ප්‍රමාණයක් පයින් යන්න ඕනේද බං? පොඩි එකෙක් උස්සන් කට්ටක් නැතුව යන්න පුළුවන්ද
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    කුරගලට කොච්චර විතර ප්‍රමාණයක් පයින් යන්න ඕනේද බං? පොඩි එකෙක් උස්සන් කට්ටක් නැතුව යන්න පුළුවන්ද
    සිංහයා ගාවට යන්න නම් වැඩි කේස් එකක් නෑ..අලුත් සමන් දෙවි පිලිමේ ගාවට නම් ටිකක් දුරයි..යන පාර නම් ගන්න දෙයක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,195
    49,539
    113
    සේදවත්ත
    ඇට දෙක බලලා ඇට දෙක අල්ලලා වැදනමස්කාර කරලා වරෙන් අනුහස් තියනවලු දරුඵල වලට .
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,524
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිංහයා ගාවට යන්න නම් වැඩි කේස් එකක් නෑ..අලුත් සමන් දෙවි පිලිමේ ගාවට නම් ටිකක් දුරයි..යන පාර නම් ගන්න දෙයක් නෑ
    Car parking eka gawa idan durada
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අලියෙකුත් හදනවලු... කකුල් යටින් රිංගන්න පුළුවන්.. හැදුවට පස්සේ පලයන්
     
    • Haha
    Reactions: Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,061
    1
    100,706
    113
    33
    Kalutara
    අලියෙකුත් හදනවලු... කකුල් යටින් රිංගන්න පුළුවන්.. හැදුවට පස්සේ පලයන්
    ඒක හදලා ඕපන් කලානෙ වෙසක් පෝයට. අර පොටෝ දාපු අලියනෙ.

    Car parking eka gawa idan durada
    පයින් යන්න අවුල් නම් ත්‍රීවීල් එකක පල. පහල ත්‍රීවීල් තියෙනව. 1000 වගේ ගනියි.
    ------ Post added on Jun 4, 2023 at 12:23 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,524
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක හදලා ඕපන් කලානෙ වෙසක් පෝයට. අර පොටෝ දාපු අලියනෙ.

    පයින් යන්න අවුල් නම් ත්‍රීවීල් එකක පල. පහල ත්‍රීවීල් තියෙනව. 1000 වගේ ගනියි.
    ------ Post added on Jun 4, 2023 at 12:23 PM
    වීල්උ ඩටම යනවද
     
    • Sad
    Reactions: Heshan Daminda