සිංහයා ගාවට යන්න නම් වැඩි කේස් එකක් නෑ..අලුත් සමන් දෙවි පිලිමේ ගාවට නම් ටිකක් දුරයි..යන පාර නම් ගන්න දෙයක් නෑකුරගලට කොච්චර විතර ප්‍රමාණයක් පයින් යන්න ඕනේද බං? පොඩි එකෙක් උස්සන් කට්ටක් නැතුව යන්න පුළුවන්ද
Car parking eka gawa idan duradaසිංහයා ගාවට යන්න නම් වැඩි කේස් එකක් නෑ..අලුත් සමන් දෙවි පිලිමේ ගාවට නම් ටිකක් දුරයි..යන පාර නම් ගන්න දෙයක් නෑ
ඒක හදලා ඕපන් කලානෙ වෙසක් පෝයට. අර පොටෝ දාපු අලියනෙ.අලියෙකුත් හදනවලු... කකුල් යටින් රිංගන්න පුළුවන්.. හැදුවට පස්සේ පලයන්
පයින් යන්න අවුල් නම් ත්‍රීවීල් එකක පල. පහල ත්‍රීවීල් තියෙනව. 1000 වගේ ගනියි.Car parking eka gawa idan durada
වීල්උ ඩටම යනවදඒක හදලා ඕපන් කලානෙ වෙසක් පෝයට. අර පොටෝ දාපු අලියනෙ.
පයින් යන්න අවුල් නම් ත්‍රීවීල් එකක පල. පහල ත්‍රීවීල් තියෙනව. 1000 වගේ ගනියි.
------ Post added on Jun 4, 2023 at 12:23 PM
yanne nathiwa innai try eka///ඔව් මයෙ හිතේ. පොඩ්ඩක් ගිහින් බලපන්.
පාකින් ඒරියා වලින් උඩම එකට යන්න ඕනේ..Car parking eka gawa idan durada