දෛවයේ සහෝදරියන් තිදෙනා - Τhe Three Sisters of Fate

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    TFS
    Adsense blog niggas right now

    Bugs Bunny Money GIF by Looney Tunes



    Good post bro. Tfs
    Mokak da macha adsense seen eka?
     
    • Love
    • Like
    Reactions: chatura_CN and NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    supiri
    tfs




    Love greek mythology TFS ❤️

    සුපිරි. TFS සහෝ. :) (y)




    Good one machan

    ස්තූතියි 👍👍👍


    Supiriy. Digatama karamu:yes:😍
    Thanks 🙏🏼 :)

    අර වාඩි වෙලා ඉන්න මහත එක මරු බන්. ගහන්න තිබ්බ නම්. :love2:
    කොහොමද නූල මැනලා නාකි එකට කපන්න දුන්න නම් 😹
    like Crones of the witcher 3
    ඔව් ඒ වගේ. මෙයාලගෙ එක්කෙනෙක් ඉන්නවා god of war එකේ.
    පට්ට බන්
    මම මේ සීන් එක අද දන්නේ

    අර උඩ රූපේ තුන්දෙනා කොහොමද ඉන්න පිලිවෙල මචං?
    මැද ඉන්නේ Clotho, වම් පැත්තේ Atropos, දකුණේ Lachesis
    ඔන්න බලාපල්ලකෝ මූන් දෙයියෙකූට වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නෑනේ... වල් සත්තු 😄
    😂😂😂
    ග්‍රීක පුරාවෘත්ත වල මිත්‍යාව too much over

    I am ZEUS :cool:
    Zeus ගැනත් ඉස්සරහට දාන්න ඉන්නේ :)
    ------ Post added on Jun 4, 2023 at 8:03 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Thanks. :)
    Credit වත් දෙන්නෙ නැතුව එහෙම post උස්සලා දැම්ම ගොඩක් ඒවා දැකලා තියනවා මචං. මහ සක්කිලි වැඩ :(
    ලංකාවේ හිගන සක්කිලි ඔහොම තමා බන් ගනන් ගන්න එපා. උබ ලිව්වා කියල උබෙ හිත දන්නවනේ ඒ ඇති. දිගටම ලියන්න මචං 👍
    TFS

    Mokak da macha adsense seen eka?
    මේ වගේ original article ගෙඩි පිටින් උස්සලා බ්ලොග් වල දානවා බන්
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113

    "Life is the bitch and death is her sister. Sleep is the cousin, what a fuckin' family picture"​

    ― Lil' Wayne