Ban Question

හදිසියේ උඹව බෑන් කලොත් මොකද කරන්නේ


  • Total voters
    76

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ආයේ වෙන id එහෙකින් එනවා.කළින් මන් @mykiriala එකෙන් ආවෙ.ඒක banned කරළා fake id කියලා,ඒත් මන් එකෙන් වැරදි කටයුතුවල නිරත වුනේ නෑ.කරපු දේකට තිබ්බෙ ඉන්දරේ උටත් වැඩක් නැති අපෙත් කාලේ කන විකාර thread සහ replyවලට dislike දාපු එක විතරයි,තව දෙකේ ඔසෝමගෙ thread හාලා තියපු ඒවට dislike දාපු එක විතරයි.ඇයි මේකෙ adminla 2osomaව බෑන් කරන්නෙ නැත්තෙ.කුනුහරුප වපුර වපුර ඉන්න එකනෙ කරන්නෙ ඌ.ඉදල හිටලා ඌත් වැදගත් thread දානවා තමා ඒත් වැඩිපුරම කරන්නෙ thread හාන එක
     
    • Love
    • Like
    Reactions: NRTG and siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    සමහර පරණ ත්‍රෙඩ් තියෙනව හිටි ගමං උවමනා වෙන...
    ඒව බලන්න ඕනෙ වුනොත් එනව ගෙස්ට් කෙනෙක් විදිහට (මේ එකවුන්ට් එක හදන්න කලින් ආව විදිහට)

    එහෙම නැතුව, බෑන් කරපු එක අන්බෑන් කරොත් ඇරෙන්න වෙන ඒවයින් එන්නෙ නෑ...
    දැනට තියෙන ෆේක් එකෙන්වත් එන්නෙ නෑ.
    අත්වැඩ ත්‍රෙඩ් එක වෙන්ටෑ..
     
    • Haha
    • Like
    Reactions: Psiko and PHBhagya

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    යන්නම යනවා, ආයේ ලොවෙත් එන්නේ නෑ.

    LnCAPL6.png
     
    • Like
    Reactions: Psiko and PHBhagya

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    යන්න යනව ද

    අර කාලෙ මතකද
    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දලාමි සින්දා
    සැන්දෑ කාලෙ මාලිගාවෙ
    ඉන්නවා සොයා
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    යන්නම යනවා, ආයේ ලොවෙත් එන්නේ නෑ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    එන්න ඕනෙ උනොත් වෙන එකවුන්ට් එකක් හදාගෙන එනවා. හිතුනොට් ගෙස්ට් විදිහට බලනවා.. අවශ්‍ය නූනොත් බලන්නෙ නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    වෙන එකවුන්ට් එකක් හදාගෙන අපහු එනවා බං. එහෙම අපිව දුම් ගහලවත් එලවන්ඩ බෑ.
     
    • Like
    Reactions: elakiriaddict