දන්සැල්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔව්.. මිනිස්සු ඉපදිලා ඉන්නේ අනිත් උන්ගෙන් වියුක්ත වෙලා බොරු ජිවිත ගතකරන්න නෙවෙයි.. හරිනම් සාමාන්‍ය ජිවිතේ හරියට සිහියෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
    මචන් උඹ කියන සිහිය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද

    ඒක කොහෙද තියෙන්නේ.
    මොකක්ද මචන්.ආර්ණ්‍ය සේනාසනයද
    ------ Post added on Jun 4, 2023 at 8:49 PM
     
    • Like
    Reactions: kasun090354t

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Hutto homagama pitipana iskole handiyen poson kalape balanna athulata giyoth aye eliyata enna wenne meegoda arthika madusthane langin. 10km witara yanna one apahu iskole handiyata enna. Para oneway karala tiyenne. Dansal kaamath epa una oii ada nan!
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් උඹ කියන සිහිය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද


    මොකක්ද මචන්.ආර්ණ්‍ය සේනාසනයද
    ------ Post added on Jun 4, 2023 at 8:49 PM
    කුරුණෑගල මැල්සිරිපුර.උමන්දාවත් එක්කම ඇතුලට පාරක් තියෙනවා ඒ පාරේ 400m වගේ ගියාම තියෙනවා මචන්.උමන්දාව නෙවෙයි හොදේ.