මචන් උඹ කියන සිහිය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්දඔව්.. මිනිස්සු ඉපදිලා ඉන්නේ අනිත් උන්ගෙන් වියුක්ත වෙලා බොරු ජිවිත ගතකරන්න නෙවෙයි.. හරිනම් සාමාන්‍ය ජිවිතේ හරියට සිහියෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
මොකක්ද මචන්.ආර්ණ්‍ය සේනාසනයදඒක කොහෙද තියෙන්නේ.
------ Post added on Jun 4, 2023 at 8:49 PM