දැන්සැල්,තොරන්,වෙසක් කූඩූ වගේ දේවල් වෙසක් කාලෙට,පොසොන් කාලෙට තිබ්බට කමක් නැහැ.නමුත් වෙසන්,පොසොන් කියන්නේ ඕකට නෙවෙයි බන්.
බලන්න වෙසක් එකට පොසොන් එකට තරුණ තරුණියෝ කීයෙන් කී දෙනාද ආමිස,ප්‍රතිපත්ති පූජාවන්ට සම්බන්ධ වෙන්නේ.
බුදුදහම ආගමක් නෙවෙයි ධර්මයක්.පරමාර්ථ ධර්මයක්.සදාතනික දුකෙන් නිදහස් වීමටයි මේ දහම.නිවන කියන්නේ මැරුණම ලැබෙන දෙයක් නෙවෙයි ජීවත්ව සිටියදී ලැබෙන දෙයක්.අඩුම බෞද්ධයි කියන අයගෙන් 90% ක්ම ත්‍රිපිටකය කියන දෙය දන්නේ නැහැ.සමහර දහම් පාසල් ගුරුවරුන් පවා දන්නේ නැහැ.ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවද.ත්‍රිපිටකයට අයත් පිටක කීයද ඕවා ගොඩාක් අය දන්නේ නැහැ.
ධර්ම ඇත්තේ ප්‍රඥ්ඥාවන්තයාට.අද එදා සිටි ප්‍රඥ්ඥාවන්තයින් නැහැ.ඔවුන් මේ දහමෙන් උපරීම ප්‍රයෝජන ලබාගත්තා.