මට ආරන්චි වුනු විදිහට හබරලෙක්. මම ඉස්සර හිටියෙ හබරලු කියන්නෙ ඔය මාපිල්ලුම කියලා. මූ කෑවහම බේරන්න බැරිලු. මම මේ වගේ එකෙක් කලින්. .දැකල නෑ..ගරඬියෙක් සයිස්නෙ
මේ කිලිනොච්චිය දිහා බම්..මම මේකෙක් කලින් දැකලා නෑ..අනික ගැරඬියෙක් සයිස්නෙ මේකා. ගැරඬියෙක් වෙන්නත් බෑ.. කොල පාටයිනෙහබරල කියල සරපයෙක් නැතිලු බන්. අපරාදේ මැරුවේ
බියකරු සසර@asliyanage
මොක දකියන්නේ මේ ගැන
ඒක තමා ඔලුවන්ම් පොළන්ගෙක් ගෙ වගේ නෙ. මටත් ලාවට හිතුනා.ඒත් ටිකක් වෙනස් වගේ නෙහ්ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ.![]()

උඹ මහ පවු කාරයෙක්. මරාගෙන කන්නේ නැත්නම් නිස්කාරනේ මේ වගේ ලොකු සත්තු මරන්න එපා.ඒක තමා ඔලුවන්ම් පොළන්ගෙක් ගෙ වගේ නෙ. මටත් ලාවට හිතුනා.ඒත් ටිකක් වෙනස් වගේ නෙහ්![]()
![]()
යකෝ මේ මම මරපු එකෙක් නෙවේ..උඹ මහ පවු කාරයෙක්. මරාගෙන කන්නේ නැත්නම් නිස්කාරනේ මේ වගේ ලොකු සත්තු මරන්න එපා.

උඹ ඒ උනාට මු කැවම බේරෙන්න බැ කියල කිවේ මොකෝ හොයන්නේ නැතුව හොදට. මේ සත්තු වදවිගෙන ඔය නිසා, නයෙක් උනත් මරන්න එපා පුළුවන් විදියට ඒ සත්තු කොහොම හරි අල්ලගෙන කැලෙක්ට ගිහින් දාපන්, බැරිනම් ඒ ගැන දන්නා කෙනෙක්ට කියපන්, අපි නම් පොඩි කාලේ ඉඳන් නිස්කාරනේ සත්තු මරන්නේ නැ. මේ වගේ මොන සර්පයා අහු උනත් කොහොම හරි ගේමක් දීල බෝතලේකට හරි ගෝනියකට හරි දාල කැලෙක්ට හරි ඒ වගේ දේවල් කරන කෙනෙක්ට හරි ගිහින් දෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට ඒ දේවල් අපේ වටේ හිටිය වැඩිහිටි අය කියල දුන්න. ඒ යටත් ගොඩක් පින්. මේවා දැක්කම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.යකෝ මේ මම මරපු එකෙක් නෙවේ..![]()
![]()
හොයන්ට තමා මේකෙ දැම්මෙ බම්..දැනට මට ආරන්චි වෙච්ච දේ තමා දැම්මෙ.. දැතුව මට මූ මැරුවා කියලා ඇඩ්වෙර්ටයිස් කරලා ගන්න පුලුහන් දෙයක් තියනවැයිඋඹ ඒ උනාට මු කැවම බේරෙන්න බැ කියල කිවේ මොකෝ හොයන්නේ නැතුව හොදට. මේ සත්තු වදවිගෙන ඔය නිසා, නයෙක් උනත් මරන්න එපා පුළුවන් විදියට ඒ සත්තු කොහොම හරි අල්ලගෙන කැලෙක්ට ගිහින් දාපන්, බැරිනම් ඒ ගැන දන්නා කෙනෙක්ට කියපන්, අපි නම් පොඩි කාලේ ඉඳන් නිස්කාරනේ සත්තු මරන්නේ නැ. මේ වගේ මොන සර්පයා අහු උනත් කොහොම හරි ගේමක් දීල බෝතලේකට හරි ගෝනියකට හරි දාල කැලෙක්ට හරි ඒ වගේ දේවල් කරන කෙනෙක්ට හරි ගිහින් දෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට ඒ දේවල් අපේ වටේ හිටිය වැඩිහිටි අය කියල දුන්න. ඒ යටත් ගොඩක් පින්. මේවා දැක්කම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.හොයන්ට තමා මේකෙ දැම්මෙ බම්..දැනට මට ආරන්චි වෙච්ච දේ තමා දැම්මෙ.. දැතුව මට මූ මැරුවා කියලා ඇඩ්වෙර්ටයිස් කරලා ගන්න පුලුහන් දෙයක් තියනවැයි
මූ මරලා තියෙන්නෙ කිලිනොච්චියෙ කියලා විතරයි දන්නෙ. මලගෙදරකින් හුවමාරු කර ගත්ත පින්තූරයක්.. දැන් එලකිරිය බලන අය දැනගනියි නෙ..නැතුව මම ජීවිතේට සතෙක් මරලා නෑ. මදුරුවො, කෝඳුරුවො ඇරෙන්න.ඒවත් රෙෆ්ලෙක්සස්. ජීවිතේට මස් මාලු කාල නෑ . අඩුගානෙ කුකුල් මස් වත් (ඒ මොකද මට මස් දැක්කහම අප්‍රිය නිසා.) . බිත්තර විතරයි කන්නෙ. . ඔයාට මම සත්තු මරනවා කියලා කියලා ඇකියුස් කරන්න පුලුහන් . හැබැයි මම දන්නවා මම කරන දේවල්ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.
මම නම් අම්මප මස් මාළු කනවා හොදට. එත් නිකන් මේ වගේ සත්තු මරන්නේ නැ, එක මට පොඩි කාලෙම ලොකු අය කියල දීපු දෙයක්. පුළුවන් තරම් මේ දේවල් වලින් වැලකි ඉන්න, මේ වගේ ගොන් වැඩ කරන අයට මේවා ගැන කියල දීපන් ඩයිනොසරයෙක් උනත් සතා..... මිනිස්සු තරම් කුරිරු සත්තු මේ ලෝකේ නැ.. ඒ වගේම මිනිස්සු තරම් කරුණාවන්ත සත්තුත් මේ ලෝකේ නැ........මූ මරලා තියෙන්නෙ කිලිනොච්චියෙ කියලා විතරයි දන්නෙ. මලගෙදරකින් හුවමාරු කර ගත්ත පින්තූරයක්.. දැන් එලකිරිය බලන අය දැනගනියි නෙ..නැතුව මම ජීවිතේට සතෙක් මරලා නෑ. මදුරුවො, කෝඳුරුවො ඇරෙන්න.ඒවත් රෙෆ්ලෙක්සස්. ජීවිතේට මස් මාලු කාල නෑ . අඩුගානෙ කුකුල් මස් වත් (ඒ මොකද මට මස් දැක්කහම අප්‍රිය නිසා.) . බිත්තර විතරයි කන්නෙ. . ඔයාට මම සත්තු මරනවා කියලා කියලා ඇකියුස් කරන්න පුලුහන් . හැබැයි මම දන්නවා මම කරන දේවල්
ela kollek.උඹ ඒ උනාට මු කැවම බේරෙන්න බැ කියල කිවේ මොකෝ හොයන්නේ නැතුව හොදට. මේ සත්තු වදවිගෙන ඔය නිසා, නයෙක් උනත් මරන්න එපා පුළුවන් විදියට ඒ සත්තු කොහොම හරි අල්ලගෙන කැලෙක්ට ගිහින් දාපන්, බැරිනම් ඒ ගැන දන්නා කෙනෙක්ට කියපන්, අපි නම් පොඩි කාලේ ඉඳන් නිස්කාරනේ සත්තු මරන්නේ නැ. මේ වගේ මොන සර්පයා අහු උනත් කොහොම හරි ගේමක් දීල බෝතලේකට හරි ගෝනියකට හරි දාල කැලෙක්ට හරි ඒ වගේ දේවල් කරන කෙනෙක්ට හරි ගිහින් දෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට ඒ දේවල් අපේ වටේ හිටිය වැඩිහිටි අය කියල දුන්න. ඒ යටත් ගොඩක් පින්. මේවා දැක්කම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
සිරාවට බන්.. මට ඉවසන්න ම බැරි දෙයක් තමා නිස්කාරනේ හරි විනොදෙට හරි සත්තුන්ට හිංසා කරන එක..ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.