මේ මොකෙද්ද..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    මට ආරන්චි වුනු විදිහට හබරලෙක්. මම ඉස්සර හිටියෙ හබරලු කියන්නෙ ඔය මාපිල්ලුම කියලා. මූ කෑවහම බේරන්න බැරිලු. මම මේ වගේ එකෙක් කලින්. .දැකල නෑ..ගරඬියෙක් සයිස්නෙ
    habarala.JPG
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    හබරල කියල සරපයෙක් නැතිලු බන්. අපරාදේ මැරුවේ
    මේ කිලිනොච්චිය දිහා බම්..මම මේකෙක් කලින් දැකලා නෑ..අනික ගැරඬියෙක් සයිස්නෙ මේකා. ගැරඬියෙක් වෙන්නත් බෑ.. කොල පාටයිනෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ. 🙁
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ. 🙁
    ඒක තමා ඔලුවන්ම් පොළන්ගෙක් ගෙ වගේ නෙ. මටත් ලාවට හිතුනා.ඒත් ටිකක් වෙනස් වගේ නෙහ් :sorry: :sorry:
    Green+Pit+Viper1.JPG
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඒක තමා ඔලුවන්ම් පොළන්ගෙක් ගෙ වගේ නෙ. මටත් ලාවට හිතුනා.ඒත් ටිකක් වෙනස් වගේ නෙහ් :sorry: :sorry:
    Green+Pit+Viper1.JPG
    උඹ මහ පවු කාරයෙක්. මරාගෙන කන්නේ නැත්නම් නිස්කාරනේ මේ වගේ ලොකු සත්තු මරන්න එපා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    යකෝ මේ මම මරපු එකෙක් නෙවේ.. :sorry: :sorry:
    උඹ ඒ උනාට මු කැවම බේරෙන්න බැ කියල කිවේ මොකෝ හොයන්නේ නැතුව හොදට. මේ සත්තු වදවිගෙන ඔය නිසා, නයෙක් උනත් මරන්න එපා පුළුවන් විදියට ඒ සත්තු කොහොම හරි අල්ලගෙන කැලෙක්ට ගිහින් දාපන්, බැරිනම් ඒ ගැන දන්නා කෙනෙක්ට කියපන්, අපි නම් පොඩි කාලේ ඉඳන් නිස්කාරනේ සත්තු මරන්නේ නැ. මේ වගේ මොන සර්පයා අහු උනත් කොහොම හරි ගේමක් දීල බෝතලේකට හරි ගෝනියකට හරි දාල කැලෙක්ට හරි ඒ වගේ දේවල් කරන කෙනෙක්ට හරි ගිහින් දෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට ඒ දේවල් අපේ වටේ හිටිය වැඩිහිටි අය කියල දුන්න. ඒ යටත් ගොඩක් පින්. මේවා දැක්කම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
     
    හොයන්ට තමා මේකෙ දැම්මෙ බම්..දැනට මට ආරන්චි වෙච්ච දේ තමා දැම්මෙ.. දැතුව මට මූ මැරුවා කියලා ඇඩ්වෙර්ටයිස් කරලා ගන්න පුලුහන් දෙයක් තියනවැයි
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    හොයන්ට තමා මේකෙ දැම්මෙ බම්..දැනට මට ආරන්චි වෙච්ච දේ තමා දැම්මෙ.. දැතුව මට මූ මැරුවා කියලා ඇඩ්වෙර්ටයිස් කරලා ගන්න පුලුහන් දෙයක් තියනවැයි
    ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.
    මූ මරලා තියෙන්නෙ කිලිනොච්චියෙ කියලා විතරයි දන්නෙ. මලගෙදරකින් හුවමාරු කර ගත්ත පින්තූරයක්.. දැන් එලකිරිය බලන අය දැනගනියි නෙ..නැතුව මම ජීවිතේට සතෙක් මරලා නෑ. මදුරුවො, කෝඳුරුවො ඇරෙන්න.ඒවත් රෙෆ්ලෙක්සස්. ජීවිතේට මස් මාලු කාල නෑ . අඩුගානෙ කුකුල් මස් වත් (ඒ මොකද මට මස් දැක්කහම අප්‍රිය නිසා.) . බිත්තර විතරයි කන්නෙ. . ඔයාට මම සත්තු මරනවා කියලා කියලා ඇකියුස් කරන්න පුලුහන් . හැබැයි මම දන්නවා මම කරන දේවල්
     
    මම නම් අම්මප මස් මාළු කනවා හොදට. එත් නිකන් මේ වගේ සත්තු මරන්නේ නැ, එක මට පොඩි කාලෙම ලොකු අය කියල දීපු දෙයක්. පුළුවන් තරම් මේ දේවල් වලින් වැලකි ඉන්න, මේ වගේ ගොන් වැඩ කරන අයට මේවා ගැන කියල දීපන් ඩයිනොසරයෙක් උනත් සතා..... මිනිස්සු තරම් කුරිරු සත්තු මේ ලෝකේ නැ.. ඒ වගේම මිනිස්සු තරම් කරුණාවන්ත සත්තුත් මේ ලෝකේ නැ........
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,549
    113
    Mother Earth
    උඹ ඒ උනාට මු කැවම බේරෙන්න බැ කියල කිවේ මොකෝ හොයන්නේ නැතුව හොදට. මේ සත්තු වදවිගෙන ඔය නිසා, නයෙක් උනත් මරන්න එපා පුළුවන් විදියට ඒ සත්තු කොහොම හරි අල්ලගෙන කැලෙක්ට ගිහින් දාපන්, බැරිනම් ඒ ගැන දන්නා කෙනෙක්ට කියපන්, අපි නම් පොඩි කාලේ ඉඳන් නිස්කාරනේ සත්තු මරන්නේ නැ. මේ වගේ මොන සර්පයා අහු උනත් කොහොම හරි ගේමක් දීල බෝතලේකට හරි ගෝනියකට හරි දාල කැලෙක්ට හරි ඒ වගේ දේවල් කරන කෙනෙක්ට හරි ගිහින් දෙනවා. පොඩි කාලේ ඉඳන් අපිට ඒ දේවල් අපේ වටේ හිටිය වැඩිහිටි අය කියල දුන්න. ඒ යටත් ගොඩක් පින්. මේවා දැක්කම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
    ela kollek. 👊Respect👊
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    මේ ඉන්නේ මාපිලෙක් වෙන්න ඕන.පලා පොළඟා මෙච්චර ලොකු වෙන්නෙ නෑ.මොකෙක් උනත් සුලු විශ සර්පයෙක්.අපරාදෙ මැරුවේ.පව්
     
    • Like
    Reactions: jamiezue

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ උනාට පට්ට විස උනත් කිසිම සතෙක් නිස්කාරනේ මරන්න එපා කියපන්. උන්ට අපි වගේ හිටන්න්න බැ.. මරණ කනවනන් අව්ලක් න ඉතින් බඩගින්නට.
    සිරාවට බන්.. මට ඉවසන්න ම බැරි දෙයක් තමා නිස්කාරනේ හරි විනොදෙට හරි සත්තුන්ට හිංසා කරන එක..
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    310
    638
    93
    Kandy
    1685930825213.png

    ඕක හරියටම දැනගන්න ක්‍රමේ නම් සර්පයාගේ බඩේ අග්ගිස්ස බලන එක (උගේ ගුද මාර්ගයෙන් පස්සේ කොරල දෙකට බෙදිලනම් විස නැත). හැබැයි මරන්නේ නැතිව බඩ යට බලන එකනම් ප්‍රශ්නයක්. මගේ උපදෙස නම් සර්පයා විස නැහැ කියා සුවර් නැතිනම් මරපන්.

    මීට අව. 12 කට විතර කලින් ලංකාවේ දුෂ්කර ගමක පොඩි එකෙක් සර්පයෙක් කාල මරුන මම දැකල තියනවා (ambulance එකේදී මරුනෙ). එක මට අදටත් මතකවෙනකොට මාර දුකක් දැනෙනවා. උගේ තාත්ත වැඩකරේ කඩයක. මම ඒ කඩේට යන එකත් ඒ දවස් වල නැවැත්තුවා මට ඒ සිද්දිය මතක් වෙන නිසා.