මේ මොකෙද්ද..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Visa da nadda wadak na, sarpayek nam kelala arapan nattam duwapan.
    Inge hada ruwa bala bala wanshe galapanakita ammata kela wela iwarayi.
     
    • Like
    Reactions: jamiezue

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නිර්විෂ අළු රදනකයෙක් බන් ඔය
    ඔය පොල්මල් කරවලෙක් නෙවෙයිද?

    උබ අරෙ Facebook සර්ප ගෘප් එකක් තියනව දන්නවද? එකෙ අලියෙක්ගෙ ෆොටො එකක් දෑම්මත් ඌත් අළු රදනකයෙක් කියලා කියන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ උපදෙස නම් සර්පයා විස නැහැ කියා සුවර් නැතිනම් මරපන්.
    සර්පයා මොකකටහරි අල්ලපන්කෝ ඉතිං මරන්නේ නැතුව.. නැත්නම් කොටුකරලා අල්ලන එකෙකුට කතා කරපං free ඇවිත් අල්ලන අය ඉන්නවා..
    ඔය පොල්මල් කරවලෙක් නෙවෙයිද?

    උබ අරෙ Facebook සර්ප ගෘප් එකක් තියනව දන්නවද? එකෙ අලියෙක්ගෙ ෆොටො එකක් දෑම්මත් ඌත් අළු රදනකයෙක් කියලා කියන්නෙ
    පොල්මල් කරවලා මීට වඩා ලස්සනයි බන්..
    https://www.google.com/search?clien...HXPFBI4Q0pQJegQICRAB&biw=393&bih=719&dpr=2.75
     
    • Love
    Reactions: Solo Rider

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මොකා මොන බයිලා ගැහුවත් මම නං සර්පයෙක් ගෙදර ගාවට අවොත් මරනවා
    මොකද ඕකා අපේ ගෙදර කාට හරි දෂ්ට කලොත් බෙහෙත් නෑ නේ ඉස්පිරිතාල වලත්..
    මේ පව් පව් කියල වැළලෙන උන් එන්නෙත් නෑ නේ බෙහෙත් අරං
    විස එකෙක් නං අනිවා මරනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පයිය හබරලා

    මේ නයෙක්, වැලි පොලගෙක්, තිත් පොලගෙක්, මුදු කරවලෙක්, තෙල් කරවලෙක් නෙවෙ.

    ඊලගට කුනකටු වර්ග 3න් එකෙක් හෝ පලා පොලගෙකුත් නෙවෙ වගෙ.

    මොකෙක් හරි සුලු විස, නිර් විස එකෙක්.

    අපරාදෙ ඉතින්

    ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ. 🙁

    Pala polagekuth newe neda ban
    ------ Post added on Jun 5, 2023 at 11:12 AM
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මට ආරන්චි වුනු විදිහට හබරලෙක්. මම ඉස්සර හිටියෙ හබරලු කියන්නෙ ඔය මාපිල්ලුම කියලා. මූ කෑවහම බේරන්න බැරිලු. මම මේ වගේ එකෙක් කලින්. .දැකල නෑ..ගරඬියෙක් සයිස්නෙView attachment 206815
    😍😍😍😍නාග මාපිලා Boiga forsteni 😍😍😍😍

    😍🙏ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මාපිලුන් අතරින් විශාලව වැඩෙන එක් විශේෂයක් ලෙස නාග මාපිලා නැතහොත් ලේ මාපිලා සැලකිය හැක. දකුණු ආසියාවේ ව්‍යාප්ත මාපිල් විශේෂ අතුරින් විශාලම මාපිල් විශේෂය වන්නේද මොවුන්ය. ප්‍රධාන වර්ණරූපී ආකාර තුනකින් හමුවන මෙම සර්පයන් අදාළ වර්ණරූපීතාවට ගැලපෙන ලෙස නාමකරණයට ලක්ව ඇති නමුත් සමාජගත වී ඇත්තේ මොවුන් වෙනස් සර්ප විශේෂ ලෙසයි. තද රතු පැහැති වර්ණයෙන් සිටින සතුන් සහ ලා තැඹිලි හා ලා දුඹුරු මිශ්‍ර තැඹිලි පැහැයෙන් සිටින සතුන් ලේ මාපිලා ලෙසද අළු/කළු හා සුදු වර්ණ වලින් සමන්විත ප්‍රබේදය නාග මාපිලා හා කබර මාපිලා ලෙසත් නම් කරයි. ලේ මාපිලා (රතු වර්ණ ප්‍රබේදය) සම්බන්දව ඇති මිත්‍යාවක් වන්නේ නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බීම යන්නයි. කිසිම සර්පයෙක් ලේ උරා නොබොන අතර ශරීර වර්ණය නිසා මේ නම භාවිතා කරන බව අපේ විශ්වාසයයි. මෙතැන්සිට මෙම ලිපිය පුරාවට නාග මාපිලා යන නම පමණක් භාවිතා වන්නේ නාමයන් වෙනස් වුවද හැසිරීම හා අනෙක් කරුණු වෙනස් නොවන හේතුවෙන්ය.

    😍🙏දිගු පෘෂ්ඨිමත් සිරුරක් සහිත මෙම සර්පයන්ගේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්පයෙක් නිසා ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්‍රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ ත්‍රිකෝණාකාර හිස හෝම්බුව දෙසින් රව්ම් වේ. පූසෙකුගෙ මෙන් සිරස් කනීණිකාවක් සහිත විශාල ඇස් තිබීම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මාපිල් විශේෂ හැඳින්වීමට "Cat-eyed Snake" හෝ "Catsnake" යන වචන භාවිතා කරයි. ඇසේ සිට පාර්ශවිකව ගෙල තෙක් දිවෙන ඝන රේඛාවකි. මෙම රේඛාව ලේ මාපිලුන්ගේ රතු/තැඹිලි පැහැයෙන්ද නාග මාපිලුන්ගේ කළු/දුඹුරු පැහැයෙන්ද පිහිටයි. දේහයේ පැහැයෙන්ම යුත් හිසේ හෝම්බුව දෙසට උල් වුන සලකුණක් පිහිටයි. තද රතු ලේ මාපිලා හැර අනෙක් වර්ණ ප්‍රබෙදවල ශරීරයේ පෘෂ්ඨීයව හතරැස් සලකුණු පිහිටයි. මෙම සලකුණු දාම් ලෑල්ලක කොටු පිහිටන (Checkered Pattern) ආකාරයට බොහෝ විට පිහිටා ඇත. නාග මාපිලුන්ගේ අළු පැහැ ශරීරයේ කළු සහ සුදු ලෙසත් සලකුණු සහිත ලේ මාපිල් වර්ණ ප්‍රබෙදයේ ලා තැඹිලිවන් ශරීරයේ දුඹුරු හා ලා සුදුවන් වර්ණයන්ගෙන් මෙම සලකුණු පිහිටයි. උදරීය පැහැය පෘෂ්ඨීය දේහයේ පැහැයට වඩා ලා පැහැති වේ. නාග මාපිලුන්ගේ උදරීයව කුඩා පුල්ලි වැනි සලකුණුද විසිරී ඇති ආකාරය දක්නට ලැබේ.

    🙏😍නිසාචර ස්සර්පයෙකු වන නාග මාපිලන් දිවා කල ගස් බෙන, දර මඩු වැනි අඳුරු ස්ථාන වල දිවිගෙවයි. කුරුල්ලන් හා කුරුළු බිත්තර ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කටුස්සන් හා කුඩා ක්ෂීරපායී විශේෂද ගොදුරු කර ගනී. ඉක්මනින් කලබල නොවන සතෙක් වන නමුත් බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස ඔසවා දඟරයක් ලෙස සකසා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි. සුළු විෂ ඛාණ්ඩයේ සර්පයෙකු වුවත් විශාලව වර්ධනය වන නිසා මොවුන්ගේ විෂ ග්‍රන්ථිද අනෙක් මාපිල් විශේෂ වලට වඩා සාපේක්ෂව විශාලය. එබැවින් යාන්ත්‍රික කාර්යක්‍ෂමතාවෙන් වැඩි දෂ්ටනයකදී ඇතුල්විය හැකි විෂ ප්‍රමාණය අධිකය. මෙතෙක් මිනිස් මරණයක් වාර්තා නොවුනත් නාග මාපිල් දෂ්ටනයකින් සුනඛයෙක් මිය ගිය වාර්තාවක් සඳහන් කර ඇත. (Kularatne, S.A.M. 2004. Handbook on the management of snake bite in Sri Lanka) එමනිසා දෂ්ටනයක් සිදුවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා යෝග්‍ය වේ. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන නාග මාපිලුන් වරකට බිත්තර 5-10 අතර සංඛ්‍යාවක් දමයි. වැඩුන සතෙකුගේ සාමාන්‍ය දිග 150cm තරම් වේ. දිවයිනේ පහත රට තෙත් කලාපයේ හා වියළි කලාපයේ බහුලවත්, අතරමැද කලාපයේ අවම වශයෙනුත් නාග මාපිලුන් ව්‍යාප්ත වී සිටී. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා විශාල ශරීර ප්‍රමාණය හේතුවෙන් ඇතිවන බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

    නාග මාපිලා සම්බන්ද විශේෂ කරුණු

    1) ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම මාපිල් විශේෂය වීම

    2) ලන්දේසි ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Eltio Alegondas Forsten මහතාට ගෞරවයක් ලෙස Triglyphodon forsteni නමින් නාමකරණය සිදුකොට ඇත.

    🙏 තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී🙏

    විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මෙම චායාරූප ලබා ගන්නා ලද්දේ වසන්ත කුමාර මහතාගෙනි🙏🙏 ස්තූතියි 🙏🙏

    FB_IMG_1685943642768.jpg

    මූ නේද සතා, අපරාදෙ මැරුවෙ..

    OP :- https://m.facebook.com/story.php?st...iMnmTYUPHl&id=100949929008783&mibextid=Nif5oz
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔය ඉන්නේ නාග මපිලා. මුගේම වෙන රතු පාට වර්ණ ප්‍රබේදයක් තීයනවා. ඌට ලේ මාපිලා කියලත් කියනවා. කොහොමත් දෙකම එකම විශේෂයක්.
    තව දෙයක්, මාපිලුන් කියන්නේ රුක්වාසී සර්පයන්. සියලුම මාපිලුන් සුලු විෂ. ජීවිත හානියක් කරන්න තරම් විසක් උන්ට නෑ. හැබැයි දශ්ඨන වලදී ආසාත්මිකතා ඇති වෙන්න පුලුවන් හින්දා, දශ්ඨනයකින් පසු හැකි ඉක්මනින් රොහල් ගතවීම වැදගත්.
    හබරලා කියල නිශ්චිත සර්ප විශේෂයක් නෑ. විවිද ප්‍රදේශ වල ප්‍රාදේශීයව විවිද සර්පයන් හබරලා කියලා හදුන්වනවා.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මට ආරන්චි වුනු විදිහට හබරලෙක්. මම ඉස්සර හිටියෙ හබරලු කියන්නෙ ඔය මාපිල්ලුම කියලා. මූ කෑවහම බේරන්න බැරිලු. මම මේ වගේ එකෙක් කලින්. .දැකල නෑ..ගරඬියෙක් සයිස්නෙView attachment 206815
    ලන්කාවෙ ඕනෑම මාපිලෙක් සුළු විශ..බොරුවට නමට බය උනාට මාපිලුන්ට බය වෙන්ඩ ඕනෙ නෑ හැබැයි කවා ගන්ඩ එපා එහෙම කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ. 🙁
    Oya palaa polagek nemei machn. palaa polagek kawoth maranthika wenna puluwan.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~

    😍😍😍😍නාග මාපිලා Boiga forsteni 😍😍😍😍

    😍🙏ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මාපිලුන් අතරින් විශාලව වැඩෙන එක් විශේෂයක් ලෙස නාග මාපිලා නැතහොත් ලේ මාපිලා සැලකිය හැක. දකුණු ආසියාවේ ව්‍යාප්ත මාපිල් විශේෂ අතුරින් විශාලම මාපිල් විශේෂය වන්නේද මොවුන්ය. ප්‍රධාන වර්ණරූපී ආකාර තුනකින් හමුවන මෙම සර්පයන් අදාළ වර්ණරූපීතාවට ගැලපෙන ලෙස නාමකරණයට ලක්ව ඇති නමුත් සමාජගත වී ඇත්තේ මොවුන් වෙනස් සර්ප විශේෂ ලෙසයි. තද රතු පැහැති වර්ණයෙන් සිටින සතුන් සහ ලා තැඹිලි හා ලා දුඹුරු මිශ්‍ර තැඹිලි පැහැයෙන් සිටින සතුන් ලේ මාපිලා ලෙසද අළු/කළු හා සුදු වර්ණ වලින් සමන්විත ප්‍රබේදය නාග මාපිලා හා කබර මාපිලා ලෙසත් නම් කරයි. ලේ මාපිලා (රතු වර්ණ ප්‍රබේදය) සම්බන්දව ඇති මිත්‍යාවක් වන්නේ නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බීම යන්නයි. කිසිම සර්පයෙක් ලේ උරා නොබොන අතර ශරීර වර්ණය නිසා මේ නම භාවිතා කරන බව අපේ විශ්වාසයයි. මෙතැන්සිට මෙම ලිපිය පුරාවට නාග මාපිලා යන නම පමණක් භාවිතා වන්නේ නාමයන් වෙනස් වුවද හැසිරීම හා අනෙක් කරුණු වෙනස් නොවන හේතුවෙන්ය.

    😍🙏දිගු පෘෂ්ඨිමත් සිරුරක් සහිත මෙම සර්පයන්ගේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්පයෙක් නිසා ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්‍රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ ත්‍රිකෝණාකාර හිස හෝම්බුව දෙසින් රව්ම් වේ. පූසෙකුගෙ මෙන් සිරස් කනීණිකාවක් සහිත විශාල ඇස් තිබීම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මාපිල් විශේෂ හැඳින්වීමට "Cat-eyed Snake" හෝ "Catsnake" යන වචන භාවිතා කරයි. ඇසේ සිට පාර්ශවිකව ගෙල තෙක් දිවෙන ඝන රේඛාවකි. මෙම රේඛාව ලේ මාපිලුන්ගේ රතු/තැඹිලි පැහැයෙන්ද නාග මාපිලුන්ගේ කළු/දුඹුරු පැහැයෙන්ද පිහිටයි. දේහයේ පැහැයෙන්ම යුත් හිසේ හෝම්බුව දෙසට උල් වුන සලකුණක් පිහිටයි. තද රතු ලේ මාපිලා හැර අනෙක් වර්ණ ප්‍රබෙදවල ශරීරයේ පෘෂ්ඨීයව හතරැස් සලකුණු පිහිටයි. මෙම සලකුණු දාම් ලෑල්ලක කොටු පිහිටන (Checkered Pattern) ආකාරයට බොහෝ විට පිහිටා ඇත. නාග මාපිලුන්ගේ අළු පැහැ ශරීරයේ කළු සහ සුදු ලෙසත් සලකුණු සහිත ලේ මාපිල් වර්ණ ප්‍රබෙදයේ ලා තැඹිලිවන් ශරීරයේ දුඹුරු හා ලා සුදුවන් වර්ණයන්ගෙන් මෙම සලකුණු පිහිටයි. උදරීය පැහැය පෘෂ්ඨීය දේහයේ පැහැයට වඩා ලා පැහැති වේ. නාග මාපිලුන්ගේ උදරීයව කුඩා පුල්ලි වැනි සලකුණුද විසිරී ඇති ආකාරය දක්නට ලැබේ.

    🙏😍නිසාචර ස්සර්පයෙකු වන නාග මාපිලන් දිවා කල ගස් බෙන, දර මඩු වැනි අඳුරු ස්ථාන වල දිවිගෙවයි. කුරුල්ලන් හා කුරුළු බිත්තර ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කටුස්සන් හා කුඩා ක්ෂීරපායී විශේෂද ගොදුරු කර ගනී. ඉක්මනින් කලබල නොවන සතෙක් වන නමුත් බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස ඔසවා දඟරයක් ලෙස සකසා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි. සුළු විෂ ඛාණ්ඩයේ සර්පයෙකු වුවත් විශාලව වර්ධනය වන නිසා මොවුන්ගේ විෂ ග්‍රන්ථිද අනෙක් මාපිල් විශේෂ වලට වඩා සාපේක්ෂව විශාලය. එබැවින් යාන්ත්‍රික කාර්යක්‍ෂමතාවෙන් වැඩි දෂ්ටනයකදී ඇතුල්විය හැකි විෂ ප්‍රමාණය අධිකය. මෙතෙක් මිනිස් මරණයක් වාර්තා නොවුනත් නාග මාපිල් දෂ්ටනයකින් සුනඛයෙක් මිය ගිය වාර්තාවක් සඳහන් කර ඇත. (Kularatne, S.A.M. 2004. Handbook on the management of snake bite in Sri Lanka) එමනිසා දෂ්ටනයක් සිදුවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා යෝග්‍ය වේ. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන නාග මාපිලුන් වරකට බිත්තර 5-10 අතර සංඛ්‍යාවක් දමයි. වැඩුන සතෙකුගේ සාමාන්‍ය දිග 150cm තරම් වේ. දිවයිනේ පහත රට තෙත් කලාපයේ හා වියළි කලාපයේ බහුලවත්, අතරමැද කලාපයේ අවම වශයෙනුත් නාග මාපිලුන් ව්‍යාප්ත වී සිටී. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා විශාල ශරීර ප්‍රමාණය හේතුවෙන් ඇතිවන බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

    නාග මාපිලා සම්බන්ද විශේෂ කරුණු

    1) ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම මාපිල් විශේෂය වීම

    2) ලන්දේසි ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Eltio Alegondas Forsten මහතාට ගෞරවයක් ලෙස Triglyphodon forsteni නමින් නාමකරණය සිදුකොට ඇත.

    🙏 තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී🙏

    විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මෙම චායාරූප ලබා ගන්නා ලද්දේ වසන්ත කුමාර මහතාගෙනි🙏🙏 ස්තූතියි 🙏🙏

    View attachment 206833

    මූ නේද සතා, අපරාදෙ මැරුවෙ..

    OP :- https://m.facebook.com/story.php?st...iMnmTYUPHl&id=100949929008783&mibextid=Nif5oz

    ඔය ඉන්නේ නාග මපිලා. මුගේම වෙන රතු පාට වර්ණ ප්‍රබේදයක් තීයනවා. ඌට ලේ මාපිලා කියලත් කියනවා. කොහොමත් දෙකම එකම විශේෂයක්.
    තව දෙයක්, මාපිලුන් කියන්නේ රුක්වාසී සර්පයන්. සියලුම මාපිලුන් සුලු විෂ. ජීවිත හානියක් කරන්න තරම් විසක් උන්ට නෑ. හැබැයි දශ්ඨන වලදී ආසාත්මිකතා ඇති වෙන්න පුලුවන් හින්දා, දශ්ඨනයකින් පසු හැකි ඉක්මනින් රොහල් ගතවීම වැදගත්.
    හබරලා කියල නිශ්චිත සර්ප විශේෂයක් නෑ. විවිද ප්‍රදේශ වල ප්‍රාදේශීයව විවිද සර්පයන් හබරලා කියලා හදුන්වනවා.

    ලන්කාවෙ ඕනෑම මාපිලෙක් සුළු විශ..බොරුවට නමට බය උනාට මාපිලුන්ට බය වෙන්ඩ ඕනෙ නෑ හැබැයි කවා ගන්ඩ එපා එහෙම කියලා.
    ඔන්න අවසානෙ ප්‍රශ්නෙට උත්තරේ හන්බුනා. තෑන්ක්ස් :love: 😍😍
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔන්න අවසානෙ ප්‍රශ්නෙට උත්තරේ හන්බුනා. තෑන්ක්ස් :love: 😍😍
    සර්පයන් හදුනා ගැනීම වගේ දේවල් ඉගෙන ගන්න ආසයි නම් FB එකේ හොද සර්ප group එකකට join වෙන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    සර්පයන් හදුනා ගැනීම වගේ දේවල් ඉගෙන ගන්න ආසයි නම් FB එකේ හොද සර්ප group එකකට join වෙන්න
    ඔව් ඒක වැදගත් වෙයි ..පේනවනෙ මගෙ දැනුම සර්පයෝ ගැන. ලොල්. එකක් රෙකමන්ඩ් කරන්න පුලුහන්ද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    මොකා මොන බයිලා ගැහුවත් මම නං සර්පයෙක් ගෙදර ගාවට අවොත් මරනවා
    මොකද ඕකා අපේ ගෙදර කාට හරි දෂ්ට කලොත් බෙහෙත් නෑ නේ ඉස්පිරිතාල වලත්..
    මේ පව් පව් කියල වැළලෙන උන් එන්නෙත් නෑ නේ බෙහෙත් අරං
    විස එකෙක් නං අනිවා මරනවා

    මමත් මෙහෙම තමා
    ඒත් ගැරඬිය ව නං යවන්න ට්‍රයි කරනව ,
    ඒත් ඌ උනත් මෝඩය වගේ ගේ අස්සෙ දුවන්න ගත්තොත් ශොට් එක දෙනව
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඔය පොල්මල් කරවලෙක් නෙවෙයිද?

    උබ අරෙ Facebook සර්ප ගෘප් එකක් තියනව දන්නවද? එකෙ අලියෙක්ගෙ ෆොටො එකක් දෑම්මත් ඌත් අළු රදනකයෙක් කියලා කියන්නෙ
    ඔව් බන් ඒකේ දාන හැම සර්පයම නිර්විශ රදනකයෝ :lol: