Greek Yogurt in Sri Lanka

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Tofu කාපන් සිඞහලු protein නම් හොයන්නෙ. දැන් ලාබෙට ඇඟ හදලත් ඉවරයි :(
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    mama dawasak greek yoghurt ekak try kara. normal yoghurt wala ganatama wage sugar percentage ekak thiyenawa.
    mokarada specially greek yoghurt kanne?
    Greek yogurt කන්නෙ ගොඩක්ම ප්‍රෝටීන් වලට.

    කට්ටිය කියනව වගේ curd සමාන වෙන්නෙ නෑ greek yogurt වලට. Greek yogurt වල 100g වලට 10g වගේ ප්‍රෝටීන් තියෙනව. Curd වල තියෙන්නෙ 3.1g ක් වගේ Highland වෙබ්සයිට් එකට අනුව.
    http://www.milco.lk/curd.html

    Tofu කාපන් සිඞහලු protein නම් හොයන්නෙ. දැන් ලාබෙට ඇඟ හදලත් ඉවරයි :(
    වැඩක් නෑ බන් කතා කරල. Whey protein එකක් 30-35 ක් වෙනව. වෙනම පඩියක් ගන්න වෙනව nutrition වලට.
    ------ Post added on Jun 5, 2023 at 11:50 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,705
    113
    Greek yogurt කන්නෙ ගොඩක්ම ප්‍රෝටීන් වලට.

    කට්ටිය කියනව වගේ curd සමාන වෙන්නෙ නෑ greek yogurt වලට. Greek yogurt වල 100g වලට 10g වගේ ප්‍රෝටීන් තියෙනව. Curd වල තියෙන්නෙ 3.1g ක් වගේ Highland වෙබ්සයිට් එකට අනුව.
    http://www.milco.lk/curd.html

    වැඩක් නෑ බන් කතා කරල. Whey protein එකක් 30-35 ක් වෙනව. වෙනම පඩියක් ගන්න වෙනව nutrition වලට.
    ------ Post added on Jun 5, 2023 at 11:50 AM

    හයිලන්ඩ් curd හදන්නේ ඵළකිරි වලින්.මී කිරි වෙනස් නේ ඒවට වඩා...උඹ ඕකෙන් බලලනම් කියන්නේ මී කිරි වල ප්‍රෝටීන් නෑ කියල ඒක පිලිගන්න බෑ.
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    හයිලන්ඩ් මීකිරි හදන්නේ ඵළකිරි වලින්.
    ඔව්. Curd කිවුවම දෙකම අයිතිනෙ ඉතින්. මී හරක්ගෙ කිරි කියල ප්‍රෝටීන් වැඩි නැතුව ඇති මං හිතන්නෙ.
     
    • Like
    Reactions: cheyrav

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,705
    113
    ඔව්. Curd කිවුවම දෙකම අයිතිනෙ ඉතින්. මී හරක්ගෙ කිරි කියල ප්‍රෝටීන් වැඩි නැතුව ඇති මං හිතන්නෙ.

    අපිට ඵහෙම අනුමාන කරල හිතල කියන්න බෑනේ..
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    අපිට ඵහෙම අනුමාන කරල හිතල කියන්න බෑනේ..
    හිතන්න පුලුවන් ඉතින් හරක් ජාති දෙකක්නෙ. අනික එහෙම ප්‍රෝටීන් content එක ලොකුවට වෙනස් වෙන්න බෑ කිරි උනාම.
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    මං දැන් සර්ච් කරල බැලුව. එකම ගාන වගේ. කෝප්පෙකට එක ග්‍රෑම් එකක් වගේ ප්‍රෝටීන් වැඩියි මී කිරි වල.
     
    • Like
    Reactions: cheyrav

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,705
    113
    හිතන්න පුලුවන් ඉතින් හරක් ජාති දෙකක්නෙ. අනික එහෙම ප්‍රෝටීන් content එක ලොකුවට වෙනස් වෙන්න බෑ කිරි උනාම.

    Greek yogurt වල ප්‍රෝටීන් තියෙන්නේ ග්‍රෑම් 100ක මෙච්චරයි..ඉතිං මී කිරි වල ප්‍රෝටීන් නෑ කියල උඹ කොහොමද කියන්නේ

    https://www.bbcgoodfood.com/howto/guide/greek-yogurt-healthy#:~:text=1.,g of protein per 100g.
     
    • Like
    Reactions: cheyrav

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    වැඩක් නෑ බන් කතා කරල. Whey protein එකක් 30-35 ක් වෙනව. වෙනම පඩියක් ගන්න වෙනව nutrition වලට.
    ------ Post added on Jun 5, 2023 at 11:50 AM
    ඒ තියෙන්නෙත් ගොඩක්ම ෆේක් ඒවා. මම wasi.lk එකෙන් MP whey එකක් ගත්තා 5lb. Expire date තියෙන්නෙ 2023 10. දවස් හතරකට වගේ කලින් ඕපන් කලේ සීල් එක මමම. බීලා විනාඩි 10ක් ගියෙ නෑ සේරම වමනෙ ගියා. ආයෙම ෂුවර් නැති නිසා හදලා පොඩ්ඩම පොඩ්ඩක් බීවා. උගුරට එනවා ඔලුව රිදෙන්න ගත්තා එක විකාරයයි. අනිවා හොරට expire date ගහලා හරි නැතිනම් fake හු*@වල්. නිකන් අපරාදෙ සල්ලි. විසික්කන්න වෙන්නෙ වෙන මොනව කරන්නද දැන්. සප්ලිමන්ට් නම් genuine ම ඒවා ගිහින් බලලා ගන්නෙ නැතුව ගන්න හොඳනෑ courier කරලා එවන්නෙම හොර product. නැතිනම් expire වුන ඒවා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Screen_Shot_2020-03-27_at_10.25.39_AM_256x256_a8f143c8-9fed-4e12-bdfb-ce1c70297b76_140x@2x.png
    Mamath gatte SPAR eken. Podi ekata denna one nisa.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,669
    2,746
    113
    Mamath gatte SPAR eken. Podi ekata denna one nisa.
    mchn podi ekata greek yoghurt denna reason eka mokakda? high protein nisada? normal highland yoghurt ekata wada greek youghurt denne ai podi ayata?

    Greek yogurt කන්නෙ ගොඩක්ම ප්‍රෝටීන් වලට.

    කට්ටිය කියනව වගේ curd සමාන වෙන්නෙ නෑ greek yogurt වලට. Greek yogurt වල 100g වලට 10g වගේ ප්‍රෝටීන් තියෙනව. Curd වල තියෙන්නෙ 3.1g ක් වගේ Highland වෙබ්සයිට් එකට අනුව.
    http://www.milco.lk/curd.html
    ambewela yoghurt wala 13g protein thiyenawa kiyala site eke thiyenne
    https://www.lmfgroup.lk/products/ambewela-yoghurt/
    ------ Post added on Jun 5, 2023 at 1:14 PM
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    Greek yogurt වල ප්‍රෝටීන් තියෙන්නේ ග්‍රෑම් 100ක මෙච්චරයි..ඉතිං මී කිරි වල ප්‍රෝටීන් නෑ කියල උඹ කොහොමද කියන්නේ

    https://www.bbcgoodfood.com/howto/guide/greek-yogurt-healthy#:~:text=1.,g of protein per 100g.
    මී කිරි වල greek yogurt තරන් ප්‍රෝටීන් නෑ බන් සර්ච් කරල බලපන්
     
    • Like
    Reactions: cheyrav

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mchn podi ekata greek yoghurt denna reason eka mokakda? high protein nisada? normal highland yoghurt ekata wada greek youghurt denne ai podi ayata?
    At least one year yanakan sugar , slat denna epa kiyala tiyenne podi ayata.
    Lankawe tiyena anit yoghurt wala sugar content eka wedi.
    Welawakata yoghurt gedara hadanawa sugar, gelatine mukut noda.
    But busy wunama karanna amarui. etakota Greek yogurt genawa .
     
    • Like
    Reactions: cheyrav

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    මම උබලට ග්‍රීක් යෝගට් ගැන කතාවක් කියන්නම්.....

    රට ඉන්න උන UAS වගේ උන් කියන්නේ අපෝ එහෙ තියෙන යෝගට් කන්න බෑ මොකද පැණි රස නෑ පොඩ්ඩක් හරි කන්න පුළුවන් ග්‍රීක් යෝගට් විතරයි කියල ..

    ලංකාවේ ඉන්න උන් කියන්නේ අපෝ ග්‍රීක් යෝගට් නම් කන්න බැ ඒවා පැණි රස නැති නිසා කියලා ....

    හිතපන් අපි කොච්චර සිනී කනවද කියලා
    Ow eka hari matath oka melo rahak denune nee
     
    • Like
    Reactions: cheyrav