Greek Yogurt in Sri Lanka

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,790
    98,894
    113
    තිබ්බ අර සොෆ්ලොජික්ලගෙ සුපර්මාර්කට් වල අනික්වගෙ නන් හෙව්වට හම්බ වෙලා නෑ මට.
     
    • Like
    Reactions: cheyrav

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Screen_Shot_2020-03-27_at_10.25.39_AM_256x256_a8f143c8-9fed-4e12-bdfb-ce1c70297b76_140x@2x.png
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Earlier It was there in SPAR Thalawathugoda under the brand name FroYo.Expensive than your normal yogurt. I think it's more like similar to curd. Get a Kuvings Greek Yogurt maker.
     
    • Like
    Reactions: cheyrav

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Kaluthara paththe Cargils foodicty wala thibba.
    Foreigners la wadipura ena places wala cargils foodcity wala thienawa.

    Lankawe hadana greek yoghuart ekak.
    kawe nam naha.
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    ලංකාවෙ පට්ට අමාරුයි බන් හොයාගන්න. තියෙන ඒවත් පට්ට ගනන්.

    Earlier It was there in SPAR Thalawathugoda under the brand name FroYo.Expensive than your normal yogurt. I think it's more like similar to curd. Get a Kuvings Greek Yogurt maker.

    Honda hitha curd ekak kapam.. greek yoghurt ma thamai..
    Curd වල ලොකුවට protein නෑනෙ.
    ------ Post added on Jun 4, 2023 at 10:11 PM
     
    • Like
    Reactions: cheyrav

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Honda hitha curd ekak kapam.. greek yoghurt ma thamai..
    Owa koheda ban thiyenne? Honda hitha kiyana eka quality eka hondai kiyanne ai?

    ලංකාවෙ පට්ට අමාරුයි බන් හොයාගන්න. තියෙන ඒවත් පට්ට ගනන්.




    Curd වල ලොකුවට protein නෑනෙ.
    ------ Post added on Jun 4, 2023 at 10:11 PM
    Foreigners la Inna pathi wala cargills gihin balapan ona tharam thiyenawa. Decent prices walata
    ------ Post added on Jun 4, 2023 at 10:12 PM
     
    • Like
    Reactions: cheyrav

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,578
    13,202
    113
    මම උබලට ග්‍රීක් යෝගට් ගැන කතාවක් කියන්නම්.....

    රට ඉන්න උන UAS වගේ උන් කියන්නේ අපෝ එහෙ තියෙන යෝගට් කන්න බෑ මොකද පැණි රස නෑ පොඩ්ඩක් හරි කන්න පුළුවන් ග්‍රීක් යෝගට් විතරයි කියල ..

    ලංකාවේ ඉන්න උන් කියන්නේ අපෝ ග්‍රීක් යෝගට් නම් කන්න බැ ඒවා පැණි රස නැති නිසා කියලා ....


    හිතපන් අපි කොච්චර සිනී කනවද කියලා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    mama dawasak greek yoghurt ekak try kara. normal yoghurt wala ganatama wage sugar percentage ekak thiyenawa.
    mokarada specially greek yoghurt kanne?
     
    • Like
    Reactions: cheyrav

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Curd වල ලොකුවට protein නෑනෙ.
    ------ Post added on Jun 4, 2023 at 10:11 PM
    🤣🤣🤣අනේ මෙහෙමත් මෝඩයෝ

    රට වටේටම මුහුදු තියන් ගිණි ගණන් දීල සුද්දගේ රටවල්වල හදන fish oil බොන මෝඩ කැවුමෝ වගේ තමා මේ වගේ උනුත්..මුන් වගේ උන් ඵක්ක රට මෙහෙමවත් තියෙන ඵක පුදුමයි යකෝ..🤣🤣