Bara ganan deela ai meh sinhalu used sony phone ganne ? Whats so special ?
Sony phone tiyenawada ban? Ahana ahana eka gaawa tiyenne samsung, iphone, huwaei, oppo wage ewa.Bara ganan deela ai meh sinhalu used sony phone ganne ? Whats so special ?
Ow meka tamai mata hitennesinhalunta flagship experience eka aduwata ganna puluwan hinda
used ewa tamai itinSony phone tiyenawada ban? Ahana ahana eka gaawa tiyenne samsung, iphone, huwaei, oppo wage ewa.
ඕක ඉතින් යූස්ඩ් ඕන එකකට අදාළයි නේ සෝනි විතරක් නෙමෙයිනෙ. මගෙ යූස්ඩ් OnePlus Nord N10 එක මම 2022 ගත්තෙ 40k ට වගේ. 5G, Gorilla Glass, 4K video, Octa core ඔක්කොම තියේසොනි ෆොන් ගන්නෙ අයෙ විකුනන්න බලන් නෙවි, යුස් කරලා විසි කරන්න බලන්,
මම යුස් කරන්නෙ 2017 XZ1 එකක්, ගත්තෙ 19500ට. එකෙ තියෙන ෆිචර්ස් ගන්න බැරැන්ඩ් නිව් ලක්ස එකහමාරකවත් ෆොන් එකක් ගන්නොන,,
gorilla glass / 4k video. carl zeiz optics / 3d scaning , 8 core bla bla,
දන් 35-45ක් වෙද්දි යුස් සොනි එකක් ගන්න පුලුවන්, සුපිරි එකක්, අලුතෙන් එනවා සොනි එකක් , ඩොලර් 1400ක් වගෙ. 52මෙගාපික්සල් කාල් සෙයිස් ඔප්ටික්ස් එක්ක,,
මහා ගනන් වගෙ පෙනුනාට එ ෆිචර්ස් තියෙන බ්රැන්ඩ් නිව් එකකක් එක්ක බැලුවාම එක සොච්චමක්!
මොකද්ද පොන්ස් සින්දු අහද්දි එන වෙනම සැප.හම ගහන්න පුළුවන් , පට්ට durable , සිංදු අහද්දි වෙනමම සැපක්. වීඩියෝ බලද්දි ඊටත් එහා.
කොටින්ම කිව්වොත් සැප භාණ්ඩයක්![]()
ඉතින් බං ඕවා මගේ මිඩ් range mi 9t එකේ ත් තියෙනවා නේසොනි ෆොන් ගන්නෙ අයෙ විකුනන්න බලන් නෙවි, යුස් කරලා විසි කරන්න බලන්,