Sony Phone පිස්සුව

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හම ගහන්න පුළුවන් , පට්ට durable , සිංදු අහද්දි වෙනමම සැපක්. වීඩියෝ බලද්දි ඊටත් එහා.

    කොටින්ම කිව්වොත් සැප භාණ්ඩයක් 😍
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සොනි ෆොන් ගන්නෙ අයෙ විකුනන්න බලන් නෙවි, යුස් කරලා විසි කරන්න බලන්,
    මම යුස් කරන්නෙ 2017 XZ1 එකක්, ගත්තෙ 19500ට. එකෙ තියෙන ෆිචර්ස් ගන්න බැරැන්ඩ් නිව් ලක්ස එකහමාරකවත් ෆොන් එකක් ගන්නොන,,
    gorilla glass / 4k video. carl zeiz optics / 3d scaning , 8 core bla bla,
    දන් 35-45ක් වෙද්දි යුස් සොනි එකක් ගන්න පුලුවන්, සුපිරි එකක්, අලුතෙන් එනවා සොනි එකක් , ඩොලර් 1400ක් වගෙ. 52මෙගාපික්සල් කාල් සෙයිස් ඔප්ටික්ස් එක්ක,,

    මහා ගනන් වගෙ පෙනුනාට එ ෆිචර්ස් තියෙන බ්‍රැන්ඩ් නිව් එකකක් එක්ක බැලුවාම එක සොච්චමක්!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523

    ඕක ඉතින් යූස්ඩ් ඕන එකකට අදාළයි නේ සෝනි විතරක් නෙමෙයිනෙ. මගෙ යූස්ඩ් OnePlus Nord N10 එක මම 2022 ගත්තෙ 40k ට වගේ. 5G, Gorilla Glass, 4K video, Octa core ඔක්කොම තියේ
     
    • Like
    Reactions: GobbaSira

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හම ගහන්න පුළුවන් , පට්ට durable , සිංදු අහද්දි වෙනමම සැපක්. වීඩියෝ බලද්දි ඊටත් එහා.

    කොටින්ම කිව්වොත් සැප භාණ්ඩයක් 😍
    මොකද්ද පොන්ස් සින්දු අහද්දි එන වෙනම සැප.
    උඹ ලෝකේ තියෙන හොඳම ෆෝන් එක ගත්ත ත් වැඩ ක් ද කුජීත හෙඩ් සෙට් එකක් පාවිච්චි කරනවා නන්.
    1685979133136.gif
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොනි ෆොන් ගන්නෙ අයෙ විකුනන්න බලන් නෙවි, යුස් කරලා විසි කරන්න බලන්,
    මම යුස් කරන්නෙ 2017 XZ1 එකක්, ගත්තෙ 19500ට. එකෙ තියෙන ෆිචර්ස් ගන්න බැරැන්ඩ් නිව් ලක්ස එකහමාරකවත් ෆොන් එකක් ගන්නොන,,
    gorilla glass / 4k video. carl zeiz optics / 3d scaning , 8 core bla bla,
    දන් 35-45ක් වෙද්දි යුස් සොනි එකක් ගන්න පුලුවන්, සුපිරි එකක්, අලුතෙන් එනවා සොනි එකක් , ඩොලර් 1400ක් වගෙ. 52මෙගාපික්සල් කාල් සෙයිස් ඔප්ටික්ස් එක්ක,,

    මහා ගනන් වගෙ පෙනුනාට එ ෆිචර්ස් තියෙන බ්‍රැන්ඩ් නිව් එකකක් එක්ක බැලුවාම එක සොච්චමක්!
    ඉතින් බං ඕවා මගේ මිඩ් range mi 9t එකේ ත් තියෙනවා නේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවට එන used SONY phones ජපානේ නගර වලට හදපුව , signal නැහැ ලංකවේ දී හොඳට , . Sony ගන්නව නම් Europe version ගන්න .
     
    Last edited: