LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචංලා ගම්පහ මිරිස් වත්තේ ඉදන් බත්තරමුල්ල ට යන්න බස් තියෙනව ද අද රෑ 9:30ට විතර ආවොත් ලොකු හදිසියක්
     
    • Like
    Reactions: siri_ayya

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ වෙලාවට නං නැති වෙයි. 8:30 PM vage nan ekak thibba. dan nan kohomda danne na.

    P.s
    මම යාලුවෙක්ට කෝල් කරා එතන ඉන්න. දැන්ම වගේ ගියොත් බස් එකක් තියෙයි කිව්වා.
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE and Cenon

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Miriwatte to Fort nam bus tiyeyi. Fort to batteramulla Tuk tuk or rare CTB
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම යාලුවෙක්ට කෝල් කරා එතන ඉන්න. දැන්ම වගේ ගියොත් බස් එකක් තියෙයි කිව්වා.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    කැන්ඩි- පානදුර 17 බස් එක තමයි මචං ඔය හරහා යන්නෙ.
    වෙලාවල්නං දන්නෙ නෑ. Ctb බස් විතරයි තියෙන්නෙ දන්න තරමින්.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    17 ගිහින් තමා යන්න වෙන්නේ නැත්නම් 228 කඩුවෙලට ඇවිල්ලා කඩුවෙලන් 177 ගන්න
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    කොළඹ නුවර පාරේ ඕනි තරම් බස් යනවනේ. ඒකක නැගලා කොටුවට වරෙන්. ඊට පස්සේ බත්තරමුල්ල පැත්තට එන බස් එකක නැගපන්. හැබැයි එහෙම බස් එකක් උබ ඔය කියන වෙලාවේ තියෙයිද කියලා කියන්න අමාරුයි.එහෙම නැති උනොත් ටූක් එකක පලයන්.
    කඩුවෙලට ඇවිත් යන්නත් පුළුවන්. ඒත් කඩුවෙල ඉදන් බත්තරමුල්ලට ටුක් එකකයන්න යන වියදම වැඩියි.