කොළඹ නුවර පාරේ ඕනි තරම් බස් යනවනේ. ඒකක නැගලා කොටුවට වරෙන්. ඊට පස්සේ බත්තරමුල්ල පැත්තට එන බස් එකක නැගපන්. හැබැයි එහෙම බස් එකක් උබ ඔය කියන වෙලාවේ තියෙයිද කියලා කියන්න අමාරුයි.එහෙම නැති උනොත් ටූක් එකක පලයන්.
කඩුවෙලට ඇවිත් යන්නත් පුළුවන්. ඒත් කඩුවෙල ඉදන් බත්තරමුල්ලට ටුක් එකකයන්න යන වියදම වැඩියි.