TRCSL එකේ Website එක...

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවෙ වැඩි හරියක් තියෙන වෙබ් wordpress වලින් හදල තියෙන්නෙත
    wordpress දාල කරන්නෙ අඩු කුලේ එවුන්


    තොරණක් වගේ.. චාටර්
    ------ Post added on Jun 6, 2023 at 2:47 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆස්ට් නේම් එක ගාමිණී කියලා දාලා සේව් කරන්න හදනවා. සෙකන්ඩ් නේම් එක නැතිව සේව් කරන්න දෙන්නෙ නෑ. ටවුකන්ඩ කියලා සෙකන්ඩ් නේම් එකටත් ගාමිණී කෑල්ලම දාලා සේව් කරනවා. :lol:
    92-BACE2-E-639-F-46-EE-9-BEA-D9-A757-A4249-A.png


    දියන්කෝ උත්තර
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මෙච්චර සල්ලි හම්බ කරන, Telecommunication Regulate කරන ආයතනයක් වන TRCSL එකට හරි හමන් Web Site එකක්වත් නැත්තේ ඇයි... මේක නිකන් පොඩි එකෙක් හදපු එකක් වගේනේ..

    View attachment 206902
    campus project ekata meka hodai wage
     
    • Haha
    Reactions: elakiriaddict

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඕක ඔහොම තිබුනට ඕක හදන්න, මේන්ටේන් කරන්න කීයක් වියදම් කරන්න ඇති ද කියලද හිතන්නේ :rofl::rofl:
    ලොකු ගාණක් යනවා ඇති නේ.

    හිසට මුදුන් පත්ද පයට පාවඩද දා දවස් හතක් නිර්මාංෂ වී රත්තරන් ආලේපිත පරිගණකයකින් තමයි ඕක නඩත්තු කරන්නේ කියලා සංඛ්‍යාලේඛනයක ලියලා තිබ්බාලු. :P

    gold-computer-7863428.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    එහෙම කියන්න එපා මචන්ලා, මට මේක දැක්කම මගේ මොන්ටිසෝරි කාලේ මතක් උනා. ඒකෙ බිත්තියේත් තිබුනා මේ වගේ ලස්සනට පාට කරපු පෝස්ටර්...🥲(y)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    එහෙම කියන්න එපා මචන්ලා, මට මේක දැක්කම මගේ මොන්ටිසෝරි කාලේ මතක් උනා. ඒකෙ බිත්තියේත් තිබුනා මේ වගේ ලස්සනට පාට කරපු පෝස්ටර්...🥲(y)
    දැන් ag office එකකට ගිහිල්ලා බලපන්කො. S5 එහෙම බිත්ති වල අලවල තියෙන්නේ මොන්ටිසෝරි වල වගේ 😂
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙහෙමයි.... ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් සාමාන්‍යයෙන් ලොකු ගණන් වලට ගන්නවා ඇමතිලට එහෙම සම්බන්ධ උන්.... ඊට පස්සේ උන් ලොකු කට්ටයක් තියාගෙන පොඩි ගානක් වියදම් කරලා පොඩි උන් ටිකකට කියලා වැඩේ කරගන්නවා..... ඉතිං අවුට් පුට් එක එන්නේ පොඩි එකෙක් කළා වගේ තමා..... මොකද ඉතිං ඇත්තටම කරලා තියෙන්නේ පොඩි එකෙක්නේ.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,683
    113
    ආන්ඩුවේ සෙට් එකම ඕම තමා , කාටුන් වගේ . EDB සයිට් එක නම් හොදයි. ජල එකට යන්නකො සු.පි.රි
    water board එකේ එක පට්ටනෙ. වතුර බිල් ටිකත් ඉක්මනට දාන්න හිතෙන්නම හදල

    https://www.waterboard.lk/
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    දැන් ag office එකකට ගිහිල්ලා බලපන්කො. S5 එහෙම බිත්ති වල අලවල තියෙන්නේ මොන්ටිසෝරි වල වගේ 😂
    කාන්බාන් බෝඩ් එකත් ටිකක් ඒවගේ නේද හැබැයි 🙃
     
    • Haha
    • Like
    Reactions: thilangr8 and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවගේ උන් TRCSL නැති ෆෝන් බ්ලොක් කරයි කියල උබලා හිතනවද සිංහලූ :lol: :lol: :lol: :lol:

    දන්න එකෙක් මේ සයිට් එක ගහන්න ගිය බජට් එක ගැන දන්නව නම් කියපන්. අපිත් ආසයි ඒ ගාණ දැනගන්න.