Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    trcsl eka thama lanakwe tele communications walata thiyena lokuma hene.
    okun oka dennema na.
    mama hithanne oka thawa adi, ceb eka smart meter eka aniwarya wenakan. ethakota dialog un e connection order eka kohomahari gani. sim million ganak ne. unta ekenma billion ganak revenue ganan puluwan. e order eka finalize unama witharak number portability ok kiyai.

    දැන් පුළුවන් බන්. අපි special ඉල්ලන්න ඕනේ. වෙලා තියෙන්නේ customer care services , acarde වලින් වගේ කර ගන්න අමාරුයි. උන් දන්නේ නැහැ මුකුත්. අපි ඔපිස් එකට ලංකාබෙල් නම්බර් වගයක් SLT එකෙන් ගත්තා. උන් තාම දන්නේ නැහැ මේවා SLT කියලා. Customer service කතා කොල්ලොත් කියනවා මේවා අපේ නෙමේ කියලා.
    lankabell bn dan nathi nisa ewa convert kala kohomath wena ewata. eka special case ekak.
    oka wena number walata karanna ba.
    ------ Post added on Jul 21, 2025 at 2:42 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    trcsl eka thama lanakwe tele communications walata thiyena lokuma hene.
    okun oka dennema na.
    mama hithanne oka thawa adi, ceb eka smart meter eka aniwarya wenakan. ethakota dialog un e connection order eka kohomahari gani. sim million ganak ne. unta ekenma billion ganak revenue ganan puluwan. e order eka finalize unama witharak number portability ok kiyai.

    lankabell bn dan nathi nisa ewa convert kala kohomath wena ewata. eka special case ekak.
    oka wena number walata karanna ba.
    ------ Post added on Jul 21, 2025 at 2:42 PM
    නැහෑ බන්. Lankabell no වලට SLT no දුන්නා. මේ ලංකාබෙල් නොම්බරේ ම අළුත් connection එකක් විදියට ගත්තා.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Dialog එකේ ලොක්කා රෙද්ද අස්සේ දාගෙන ඕවා කරන්න පුළුවන් ද.. දෙයිද..

    කරොත් ඉතින් කරන එකාට මල් මිටක් 💐❤️ telco කාරයොන්ගේ රැස් බස්සන්න අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්
     
    • Like
    Reactions: kinkon

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    957
    113
    Mawanella Town
    මේ යනවිදියට 2026 අගෝස්තු කියයි; 2027 අගෝස්තු වල තමා දෙන්නෙ කියලා.

    මේක IMF එකේ ණය වාරිකේ එක්ක බැදුනානම් හම්බවෙන්න තියෙන චාන්ස් එක වැඩී.

    කවදාවත් පොරොන්දු දුන්නත් දෙන්නත් නෑ. ඉස්සහරට බලන්කෝ :ROFLMAO:

    • Haha
    Reactions: Lionzzz