Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,989
    54,592
    113
    Colombo


    ✨📱 MNPනැවතත් කල් දායි📱✨

    ලංකාවේ අපිට අපේ ජංගම දුරකථන අංකය වෙනස් නොකර ජාලය මාරු කරන්න පුළුවන් වෙන MNP (Mobile Number Portability) සේවාව ගැන කතා කරන්න පටන් අරගෙන දැන් දශකයකටත් වැඩියි 🤯.

    හැබැයි මේ වෙද්දිත් ඒක අපිට සිහිනයක් විතරයි!

    ⏳ ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?

    කල්දැමීම් ගොඩක්! 🗓️

    2022, 2024 අග, 2025 ජූනි වගේ ගොඩක් දිනවල් මගහැරී ගියා. දැන් අලුත්ම පොරොන්දුව 2026 අගෝස්තු! 🤞

    තාක්ෂණික ප්‍රමාදයන් ⚙️

    මේ ප්‍රමාදයන්ට ප්‍රධානම හේතුව උපකරණ මිලදී ගැනීම් සහ තාක්ෂණික පද්ධති සවිකිරීමේ ගැටලුයි.

    හැමෝම ලෑස්තියි වගේ! ✅

    ටෙලිකොම් නියාමන කොමිෂන් සභාව (TRCSL) වගේම අපේ ජංගම දුරකථන සේවා සපයන්නන් (operators) හැමෝම කියන්නේ MNP වලට සූදානම් කියලා. ප්‍රතිපත්තිමය ගැටලුවක් නැහැ කියලත් ඔවුන් කියනවා.

    අලුත් සමාගමක්: 🏢

    MNP සේවාව කළමනාකරණය කරන්න "Lanka Number Portability Services (Guarantee) Limited (LNPS)" කියලා අලුත් සමාගමකුත් පටන් අරගෙන, TRCSL එකෙන් ඒකට බලපත්‍රයත් දීලා තියෙනවා.

    දැන් මොකද වෙන්නේ? 📊

    LNPS එක තාක්ෂණික පද්ධතිය සපයන්න ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක ඉන්නවා. ඒක 2025 ජනවාරි මාසෙ වෙද්දි ඉවර වෙයි කියලා තමයි බලාපොරොත්තු වුණේ. (දැන් අපි ඉන්නේ 2025 ජූලි වල!)

    ⚠️ අපිට තියෙන අභියෝග මොනවද?

    මහජන විශ්වාසය නැතිවීම: 💔

    මෙහෙම දිගින් දිගටම කල් දානකොට ජනතාවට තියෙන විශ්වාසය අඩු වෙනවා.

    බහු සිම් භාවිතය: 📲

    ලංකාවේ ගොඩක් අය සිම් කාඩ්පත් කිහිපයක් හෝ Dual-SIM ෆෝන් පාවිච්චි කරන එකත් අමුතු තත්වයක්. ඒත්, තමන්ගේ එකම අංකය හැම තැනටම පාවිච්චි කරන්න කැමති අයට MNP එක අත්‍යවශ්‍යයි.

    තරඟකාරීත්වය අඩුයි 🪄

    MNP නැති නිසා අපිට තියෙන හොඳම offers තෝරාගන්න අවස්ථාව අහිමි වෙනවා.

    අවසාන වශයෙන්,
    තාක්ෂණික සහ පරිපාලන ගැටලු නිසා මේ සේවාව ප්‍රමාද වුණත්, 2026 අගෝස්තු වෙනකොට මේක හරි යයි කියලා බලාපොරොත්තු වෙනවා.

    හැබැයි අපිට ඕනේ තවත් පොරොන්දුවක් නෙවෙයි, සැබෑ ප්‍රගතියක් සහ විනිවිද භාවයකින් යුත් ක්‍රියාත්මක කිරීමක්! ✊

    ඔබේ අදහස මොකද්ද? MNP සේවාව ඉක්මනටම එයි කියලා ඔබ හිතනවද?



    ©️FMTV 🇱🇰

    #MNPSriLanka #MobileNumberPortability #SriLanka #DigitalFuture #Telecommunication #SLNews
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    TRCSL හොර ගුහාව අහෝසි කරනකන් ඔය මොකවත් වෙන්නේ නෑ.
    ඕක තමයි ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයට තියෙන ලොකුම හෙනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    අද ලොක්කට නෙවෙයිද දුන්නෙ? 🙈 😹
    ලොක්කො ගැන හොයන්න කලින් මේ හුත්තිගෙ redbull එකක් හරි පොවපන්. සල්ලි ටිකක් වැඩිපුර හම්බුනොත් උඹට PC එකක් ගන්න පුලුවන් නේ 👇 👇 🤭 🤭 :yes: :yes:

     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    ලොක්කො ගැන හොයන්න කලින් මගේ හුත්තිට redbull එකක් හරි පොවපන්. සල්ලි ටිකක් වැඩිපුර හම්බුනොත් මට PC එකක් ගන්න පුලුවන් නේ 👇 👇 🤭 🤭 :yes: :yes:


    හරි httk උනානෙ මේක. තොගේ ගෑනිට redbull පොවන්නත්
    ඕනද මං? ඔය එක එකා ඇවිත් පොවන ඒව මදිද කක් තාරක? 😆

    මම බුල්ට කෝල් කරනව
    අපි හොට්වයිෆ්ට හුකනව
    හොට්වයිප්ගෙ පුක පැලුනම අපි උබට පුකේ අරිනව..
    කක් තාරක කොහොමද...
    පුක බේරන්නේ...

    😂
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth

    TRCSL මාෆියාව හකුලා ගනිං


    මේ යනවිදියට 2026 අගෝස්තු කියයි; 2027 අගෝස්තු වල තමා දෙන්නෙ කියලා.

    මේක IMF එකේ ණය වාරිකේ එක්ක බැදුනානම් හම්බවෙන්න තියෙන චාන්ස් එක වැඩී.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    හරි httk උනානෙ මේක. තොගේ ගෑනිට redbull පොවන්නත්
    ඕනද මං? ඔය එක එකා ඇවිත් පොවන ඒව මදිද කක් තාරක? 😆



    😂
    ndt dependent visa පොන්නයා මෙතන පුකේ ඇරගන්නවා, ශෙනැට්ගෙ ගෑනි සුද්දන්ගෙන් කනවා :sorry: :sorry: 👇 👇



    මේ යනවිදියට 2026 අගෝස්තු කියයි; 2027 අගෝස්තු වල තමා දෙන්නෙ කියලා.

    මේක IMF එකේ ණය වාරිකේ එක්ක බැදුනානම් හම්බවෙන්න තියෙන චාන්ස් එක වැඩී.
    IMF උන්ට ඔය හුත්තවල් වැඩක් නෑ බන්, උන් බලන්නෙ බදු ආදයමයි, වියදමට සරිලන ආදායමයි නාස්තිය අඩු කරගන්න එකයි. උන්ට බල්ල මරලා සල්ලි ගෙනල්ල දුන්නත් ගානක් නෑ.
    ------ Post added on Jul 21, 2025 at 11:31 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    යැයි යැයි යැයි


    මම බුල්ට කෝල් කරනව
    අපි හොට්වයිෆ්ට හුකනව
    හොට්වයිප්ගෙ පුක පැලුනම අපි උබට පුකේ අරිනව..
    කක් තාරක කොහොමද...
    පුක බේරන්නේ...


    😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    යැයි යැයි යැයි


    මම බුල්ට කෝල් කරනව
    අපි හොට්වයිෆ්ට හුකනව
    හොට්වයිප්ගෙ පුක පැලුනම අපි උබට පුකේ අරිනව..
    කක් තාරක කොහොමද...
    පුක බේරන්නේ...

    😆
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,989
    54,592
    113
    Colombo
    මේ යනවිදියට 2026 අගෝස්තු කියයි; 2027 අගෝස්තු වල තමා දෙන්නෙ කියලා.

    මේක IMF එකේ ණය වාරිකේ එක්ක බැදුනානම් හම්බවෙන්න තියෙන චාන්ස් එක වැඩී.

    ඕක දෙන්නෙ නෑ බන්
     
    • Like
    Reactions: Lionzzz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    දැන් පුළුවන් බන්. අපි special ඉල්ලන්න ඕනේ. වෙලා තියෙන්නේ customer care services , acarde වලින් වගේ කර ගන්න අමාරුයි. උන් දන්නේ නැහැ මුකුත්. අපි ඔපිස් එකට ලංකාබෙල් නම්බර් වගයක් SLT එකෙන් ගත්තා. උන් තාම දන්නේ නැහැ මේවා SLT කියලා. Customer service කතා කොල්ලොත් කියනවා මේවා අපේ නෙමේ කියලා.
     
    • Like
    Reactions: lilman