Car permit

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    පර්මිට් වලට චාන්ස් එකක් දෙන්න යනවා කියන්නේ ඇත්තද??

    මොකක්හරි ගෙන්නවන්න යනවද ඉන්දියන් එකක්.… ????
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පර්මිට් වලට චාන්ස් එකක් දෙන්න යනවා කියන්නේ ඇත්තද??

    මොකක්හරි ගෙන්නවන්න යනවද ඉන්දියන් එකක්.… ????
    Alto eka gennanna yana kathawak yanawa neh
    ALto venna athi
    ප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,223
    53,241
    113
    Colombo
    වාහන පර්මිට් විකුනන්න සෙට් උනොත් කියන්න...

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??
    මේක ලංකාව. ඇල්ටෝ එක අලුතෙන් මෙහෙට එද්දි ලක්‍ෂ 40ත් පනියි. සමහර විට ඊට වැඩී වෙන්නත් බැරි නෑ