පර්මිට් වලට චාන්ස් එකක් දෙන්න යනවා කියන්නේ ඇත්තද??
මොකක්හරි ගෙන්නවන්න යනවද ඉන්දියන් එකක්.… ????
Alto eka gennanna yana kathawak yanawa neh
ALto venna athi
ප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??Alto![]()
permit walta alto tama ganna wenne issarataප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??
Alto 800 discontinued කරා Maruti එකෙන්. අයෙ අලුත් ඒවා එන්නේ නැ. Only K10.Alto eka gennanna yana kathawak yanawa neh
Mahindra akak kiyalath aranchiAlto eka gennanna yana kathawak yanawa neh
හිතාගනින්කො රට වැටිල තියන තත්වෙ...ප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??
මේක ලංකාව. ඇල්ටෝ එක අලුතෙන් මෙහෙට එද්දි ලක්‍ෂ 40ත් පනියි. සමහර විට ඊට වැඩී වෙන්නත් බැරි නෑප'මිට් වලට අල්ටෝ ගන්න එවුන් ඉන්නවද බන් ??