Another sinhala copy from a original hindi song

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    උඹ ඕවා ඔහොම කියන්ඩ එපා... සමහර එවුන් මුන්ගෙ සිංදු අහන්නෙ ආගමක් වගේ.... උන් හිතන් ඉන්නෙ අනිත් හැම එකාමත් මේ සින්දුම අහන්ඩ ඕනෙ කියලා.. ඔය සීන් එක හින්දම මට මේ වගේ සිංදු කරන සෙට් එකම එපා වෙලා තිබුනෙ. ආයෙ ඉතින් නෝට් එක පිටින් කොපි......
     
    • Like
    Reactions: bokaRaj