Any idea about the song?
bokaRaj Well-known member Dec 4, 2008 3,332 7,232 113 Jan 30, 2021 #1 Any idea about the song? Last edited: Jan 31, 2021 Reactions: hodakolla
stasia Well-known member May 28, 2018 12,813 26,353 113 כדור הארץ Jan 30, 2021 #4 මේ රට ඉන්දියාවේ photocopy එකක්නේ Reactions: hodakolla
olu bakka Well-known member Aug 18, 2011 23,198 24,050 113 Jan 30, 2021 #6 එහෙම ලොකු සමානකමක් තේරෙන් නෑනෙ
hesian99 Well-known member Jul 17, 2020 3,429 4,302 113 Gampaha Jan 30, 2021 #7 olu bakka said: එහෙම ලොකු සමානකමක් තේරෙන් නෑනෙ Click to expand... vikara bng munta
mashh Well-known member Mar 16, 2009 404 278 63 Jan 30, 2021 #8 උඹ ඕවා ඔහොම කියන්ඩ එපා... සමහර එවුන් මුන්ගෙ සිංදු අහන්නෙ ආගමක් වගේ.... උන් හිතන් ඉන්නෙ අනිත් හැම එකාමත් මේ සින්දුම අහන්ඩ ඕනෙ කියලා.. ඔය සීන් එක හින්දම මට මේ වගේ සිංදු කරන සෙට් එකම එපා වෙලා තිබුනෙ. ආයෙ ඉතින් නෝට් එක පිටින් කොපි...... Reactions: bokaRaj
උඹ ඕවා ඔහොම කියන්ඩ එපා... සමහර එවුන් මුන්ගෙ සිංදු අහන්නෙ ආගමක් වගේ.... උන් හිතන් ඉන්නෙ අනිත් හැම එකාමත් මේ සින්දුම අහන්ඩ ඕනෙ කියලා.. ඔය සීන් එක හින්දම මට මේ වගේ සිංදු කරන සෙට් එකම එපා වෙලා තිබුනෙ. ආයෙ ඉතින් නෝට් එක පිටින් කොපි......
helayalk Well-known member Aug 25, 2022 6,455 9,380 113 Jun 7, 2023 #10 2osama said: Click to expand... මේකේ ඔරිජිනල් එක මොකක් ද
2osama Well-known member Oct 25, 2010 81,776 73,043 113 මාලඹේ Jun 7, 2023 #11 helayalk said: මේකේ ඔරිජිනල් එක මොකක් ද Click to expand... අඩේ දැන් මතක නැහැ නේ හම්බ උනොත් හොයලා මෙතන දාන්නම් මතක හැටියට Tamil Song එකක්
helayalk said: මේකේ ඔරිජිනල් එක මොකක් ද Click to expand... අඩේ දැන් මතක නැහැ නේ හම්බ උනොත් හොයලා මෙතන දාන්නම් මතක හැටියට Tamil Song එකක්