මට මේ මාසේ වෙඩින් 04ක් තියෙනවා.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හෙට එකක් තියනව.. කරුම බන් වෙඩින් නම්..
    මුන්ට යාලු උනා නම් පැනල යන්න බැරිද මගුල් තියන්නේ. :baffled:

    ගිය මාසේත් ගාල්ලේ පැත්තේ එකකට ගියා ඒ හුත්තල හරියට කන්න දුන්නේ නෑ .
    ටේබල් එකේ හැදී ගෑරුප්පු තියලා තිබ්බ. හවස් 2ට විතර lunch එක ඇරියේ. එතකන් ටේබල් වලට බයිට් පැකට් එකක් කඩල පොඩි පිරිසියක්ට දාල තිබ්බේ. ඒ උට්ට කන්න මොකටද යකෝ හැදී ගෑරුප්පු .

    බොන උන් හොරෙන් හොරෙන් spa යනවා වගේ පිටිපස්සට හොරු වගේ ගිහින් බොනවා. 🥴
    Galle wala ona taram banquet hall tinawa with good service,,,godak un aduwatane hoyanne akai wede..

    කලින් තිබ්බ එක ආරාධනා කියලා උට්ටක් . ගාල්ලේ උන් කියනවා ඒක ගාල්ලේ හොද එකක් ලු.. ගාල්ලේ උන්ට වෙඩිමක් ගන්න හරි හමන් එකක් නෑ නේ යකෝ. ගුබ්බෑයම් වගේ.
    හෙට එකත් ගාල්ලේ . අම්මප කන්න හරියට දුන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නෑ මම . :frown:
    Owa galle wala adu kule unge tamai ..price adu nisai owage ganne .coastal belt ake balapan high end onanam
    ------ Post added on Jun 7, 2023 at 9:11 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Bonna dun nadd
    දුන්න බන්.. හැබැයි හොරෙන් ගිහින් පිළිකන්නට ගිහින් රා ගහනව වගේ මොකටද බන් බොන්නේ වෙඩිමකට ගිහින්..
    උන්ට පවුලේ උන් එක්ක බොන එක තාම ලජ්ජා දෙයක් වගේ. අපි ගියේ නෑ .
    ටිකක් වෙලා ගිහින් අපේ ටේබල් එකේ හිටපු උන් දෙන්නෙක් ඒ පැත්තෙන් බෝතලයකුයි ප්ලේට් ටිකකුයි අරන් ආවා. අපේ ටේබල් එකේ උන්ට විතරයි දෙයක් දාල බොන්න තිබ්බේ. අනිත් ටේබල් වල උන් බලාගත්ත අතේ බලන් ඉන්නව 🥴 .. පිරිමි ටික හොරු වගේ නැගිටලා ගිහින් බිලා එනව. :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    ඒවා අදින්නෙ නෑ කොහොමත්. :lol:



    හැමෝගෙම එහෙම නෑ. කියන්නෙ නැති තරමට මම නම් කැමතියි. ගිය මාසෙ නැති උනා.. 🥴
    ඒවා අදින්නෙ නෑ කොහොමත් ,,,
    Ehenam yatata monawada andinne? Nathnam monawa wath andinne nathda ?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ම්ම් ම්ම් මෙහා මෙහා වෙඩින් එකක අමාරුකම පිටින් දාල පිරිසක් අතේ තියාගෙන රිප්ලයි දාන තැනට ත්‍රෙඩ් එක යන පාටක් මට පෙනී යනව..😂😂
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,379
    113
    මගුල තියෙන යාලුවන්ගෙන් ලෝන් එකක් ගහපන් 10000ක්‌ ගානේ, මගුල දවසේ ලියුම් කවරේ දාල ණය බෙරපන්.
     
    ubala ekama aduma adinne nahane wedding dekakata ekane. aluth wedding ekaata aluth adum
    නැත්නම් කොන් වෙනවනෙ. යාළුවොන්ට උදේට කාපු එක මතක නැති උනාට අවුරුද්දකට විතර කලින් ගියපු වෙඩින් එකට ඇදපු එකත් මතකයි.. :(
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    නැත්නම් කොන් වෙනවනෙ. යාළුවොන්ට උදේට කාපු එක මතක නැති උනාට අවුරුද්දකට විතර කලින් ගියපු වෙඩින් එකට ඇදපු එකත් මතකයි.. :(
    Ganu Aya ekama andath monawa Hari kynawane. Wenas ekk andath mkk Hari adak kynawa
     
    • Like
    Reactions: ara88 and Geshi95
    Ganu Aya ekama andath monawa Hari kynawane. Wenas ekk andath mkk Hari adak kynawa
    ඒක නම් ඇත්ත. ෆැමිලි පාටි වලදි නෑදෑ වෙන ඇන්ටිලා උකුසු ඇස යොමාගෙන ඉන්නෙ. යාළුවොන්ගෙ පාටි වලදි යාළුවො. හැබැයි හැමෝම එහෙම නෑ. බෝයිස්ලා නම් හැබැයි හොදයි. කොච්චර කැත උනත් ලස්සනයි කියනවා. 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කලින් තිබ්බ එක ආරාධනා කියලා උට්ටක් . ගාල්ලේ උන් කියනවා ඒක ගාල්ලේ හොද එකක් ලු.. ගාල්ලේ උන්ට වෙඩිමක් ගන්න හරි හමන් එකක් නෑ නේ යකෝ. ගුබ්බෑයම් වගේ.
    හෙට එකත් ගාල්ලේ . අම්මප කන්න හරියට දුන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නෑ මම . :frown:

    ගාල්ලෙ තියෙන්නෙ lighthouse, Amari hotel ehema. Nattan godak un hikkaduweth thiyenawa. Nattan weligama Marriott
     
    • Like
    Reactions: ara88

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඒක නම් ඇත්ත. ෆැමිලි පාටි වලදි නෑදෑ වෙන ඇන්ටිලා උකුසු ඇස යොමාගෙන ඉන්නෙ. යාළුවොන්ගෙ පාටි වලදි යාළුවො. හැබැයි හැමෝම එහෙම නෑ. බෝයිස්ලා නම් හැබැයි හොදයි. කොච්චර කැත උනත් ලස්සනයි කියනවා. 😂
    ඇන්ටිලා අමුතු සත්තු ජාතියක් තමා. එයාලට ඇටෙන්ශන් නැති වෙද්දි ජෙලස්.
     
    • Like
    Reactions: ara88