මට මේ මාසේ වෙඩින් 04ක් තියෙනවා.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    pissu bn me amaru kale ohoma wedding ganna. anika e aya aduranawanm daganna one ena minissu kohomada okkotama yanne kiyala.
    40k iwara wenawa oyata. ita aduwen dennath baha dan.
    mama dakka dawasak kiriye ekek dala thibba uta godak wedding set wena hinda thagi wagayak hadewwa kiyala aduwata. :rofl:

    laba thanakin black suit ekak mahaganna. ekama adinna okkotama.

    p.s
    naththan kelinma e ayata kiyanna me dawas tike enna amarui kiyala. godak welawata therum gani.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මෙහෙම කරපන්, ඉල්ල ගනින් 40ක ලෝන් එකක්

    මාස 4ක ප්ලෑන් එකක් මේක.

    ඉස්සෙල්ලාම ඉල්ල ගන්න එකාට කියපන් next month දෙනවා කියලා, ඒ වගේ උගෙ ගාන දීපන් වෙන එකෙක්ගෙන් 40 ඉල්ලගෙන, හැබැයි ඒ වගේම 10ක් උබෙ පඩියෙන් වෙන් කරගනින් ඔය 40 ගෙවන්න, ඊලඟ මාසෙත් කලින් විදිහමයි, උගෙ ලෝන් එක ගෙවන්නෙ වෙන එකෙක්ගෙන් අරන් ,ඒ අස්සෙ තව 10ක් එකතු කරනවා.. රිපීට් කරපන් වැඩේ.

    මේවා recommended option නෙමෙයි, හෙන වාත, කරන්නම දෙයක් නැත්නම් පොඩි ඔප්ශන් එකක් දුන්නෙ. ණය නොවී ඉන්න එක තමා ලේසිම දේ, සල්ලි තියෙන විදිහට බැලන්ස් එකක් ගහන් ජීවත් වෙයන් :)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    Palaweni wedding ekata gihin bila wali dagena ubalage pawule nambuwa nathi karapan.ethakota anith thunata ubata Enna kiyanne nathi Wei. Ape mama kenek innawa eka wedding ekaka gama kewa. Aya kawuruth invite kare naha. 😆
    අයිඩියල් සොලුශන් ඒත් රැවටෙන්න නම් එපා 😁
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නොයත් බෑ පවුලේ එවුන් ඊට පස්සේ එක එක කතන්දර කියන නිසා

    adu kule sinhalunta thiyana lokuma awula oka thamai, thamanta ona widiyata jeewath wenne neha, anunta ona widiyata jeewath wenna gihilla puka pala gannawa
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔයාලට නම් ටිකක් හරි ලේසියි. කාන්තාවන්ට තමයි වියදම අධික :(
    ඒත් උන් යනවනෙ. උන්ගෙ ප්රමුඛතා ලයිස්තුවේ උඩින්ම තියෙන දෙයක්නෙ ඩෙඩින් කියන්නේ
     
    පෑන්ටි අදින්න එපා පේන්නෙ නෑනෙ. ඒවට යන වියදම ඉතිරියි එතකොට :yes:
    ඒවා අදින්නෙ නෑ කොහොමත්. :lol:

    ඒත් උන් යනවනෙ. උන්ගෙ ප්රමුඛතා ලයිස්තුවේ උඩින්ම තියෙන දෙයක්නෙ ඩෙඩින් කියන්නේ

    හැමෝගෙම එහෙම නෑ. කියන්නෙ නැති තරමට මම නම් කැමතියි. ගිය මාසෙ නැති උනා.. 🥴
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉතුරු ටිකත් කියන්න

    චිකෙයියා. මටත් එක්ක ලැජ්ජයි
    එකවුන්ට් දෙකක් හැදුවද වයිෆ්ටයි ඔයාටයි
    ------ Post added on Jun 7, 2023 at 8:34 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    පවුලේ හිටපු පොඩි පොඩි ⁣උන් බඳිනවා. නොයත් බෑ පවුලේ එවුන් ඊට පස්සේ එක එක කතන්දර කියන නිසා. හරිම අමාරැවෙන් රෝල ගහගෙන යනකොට මේ වගේ උල්කාපාත කඩාගෙන වැටෙනවා. උඹල මොකද කරන්නේ කළුවනේ මෙහෙම එක දිගට සෙට්⁣ වෙන වෙඩින් වලට
    Matanam katha karanawa adui, mey maase podi un denek incite kala. Mama enna wenne ne kiwa.

    tikak purudu unaama echara gaanak ne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    වෙඩින් එක තියන උනුත් ණය වෙනව, එන උනුත් ණය වෙනව. දෙගොල්ලොම පුදුම මානසික පීඩාවකට පත් වෙන්නෙ. මොකටද බන් මේ වෙඩින් කියන ඒවා තියන්නෙ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    හෙට එකක් තියනව.. කරුම බන් වෙඩින් නම්..
    මුන්ට යාලු උනා නම් පැනල යන්න බැරිද මගුල් තියන්නේ. :baffled:

    ගිය මාසේත් ගාල්ලේ පැත්තේ එකකට ගියා ඒ හුත්තල හරියට කන්න දුන්නේ නෑ .
    ටේබල් එකේ හැදී ගෑරුප්පු තියලා තිබ්බ. හවස් 2ට විතර lunch එක ඇරියේ. එතකන් ටේබල් වලට බයිට් පැකට් එකක් කඩල පොඩි පිරිසියක්ට දාල තිබ්බේ. ඒ උට්ට කන්න මොකටද යකෝ හැදී ගෑරුප්පු .

    බොන උන් හොරෙන් හොරෙන් spa යනවා වගේ පිටිපස්සට හොරු වගේ ගිහින් බොනවා. 🥴
    Bonna dun nadd
     
    • Like
    Reactions: ara88