~ දෙවැනි කොටස ~
අද ගමන් කැන්සල් කරන්න උනා මට, මෙහෙට වැස්ස.
Bus Ride - Delhi to Manali Road - First thoughts of Manali
බස් එක ගැනනම් කතාකරන්නම ඕනි, Volvo 9600 මේක තමයි බස් එක. ලංකාවේ දැකල නෑ එකක්වත් මේ මොඩල් එකෙන්. සීට් එකේ බැක් සපෝර්ට්, හෙඩ් සපෝර්ට් next ලෙවෙල්, full sound ප්රූෆ්, අහුනෙම නෑ එළියේ සද්දයක්. වතුර බෝතලයක්, බ්ලැන්කට් එකක් හම්බෙනවා සීට් එකකට එක ගානේ, නගින්න කලින් app එකෙන් නම චෙක් කරලා luggage එක දාගන්නවා ඇතුලට. එතනින් පොඩි receipt එකක් දෙනවා පස්සේ. හැම සීට් එකටම USB charging තියනවා 5V වලින්. පැය 13ක් ගියා ගමනට.
Delhi to Manali Bus Direction.
Semi Sleeper Seats
රෑ 9ta නැවැත්තුවා එක තැනක රෑ කෑමට. මමනම් මොනවත් කෑවේ නෑ. බස් එකට නගින්න කලින් Luxmi Holidays ඔෆිස් එක ලග තිබුන KFC එකෙන් ගත්තා රෑට කන්න, Delhi වල එළියේ කෑම sure කරන්න බෑ.
Dinner Stop
පාරවල් ලංකාවේ high way එක වගේමයි, පාරේ අවුල් තැන තිබුනද කියල දැනුනේ නෑ, බස් එක ඒ තරම් comfortable
හොදට නිදාගත්තා බස් එකේ, ආපහු ඇහැරුනේ එලිය වැටුනට පස්සේ. මෙහෙ ඉර නගින බහින වෙලාවල් වෙනස්. උදේ 5.30 වගේ ඉර නගින්නේ. හවස 7.30 වගේ තමයි ඉර බහින ටයිම් එක. උදේ 6ta වගේ ඇහැරුනා, එතකොට හිමාචල් වල හිටියේ.
To Manali : 1.5Hr before Dropping point
Snow capped mountains
උදේ 7.20 වෙනකොට මනාලි වලට අවා. Private Bus Stop එකේ තමයි නවත්තන්නේ බස් එක. බැහැපු ගමන් මාර සීතලක් අවේ. බැලුවම 12C තිබුනේ වෙදර් ඇප් එකේ. එතන ඕන තරම් Taxi / 3 Wheelers තියනවා google maps වලින් යන්න ඕනි හොටෙල් එක පෙන්නුවම ගාන කියනවා, හැබැයි 300 කිව්වොත් 150 දෙන්නම් කියල තමයි කියන්න ඕනි.
ඊලග කොටසේ දාන්නම් මනාලි වල බලන්න ගියපු තැන් අපු මුල්ම දවසේ
3 කොටස මතු සම්බන්දයි....